නාම යෝජනාවෙන් පසු මුල්ම වලිට පොහොට්ටුව හා ශ්‍රිලනිපය අතරයි.. පුත්තලමේදී ඇවිලේ..
December 22, 2017 at 12:07 am | lanka C news
පළාත් පාලන මැතිවණයේ නිම යෝජනා බාර දීම සදහා අවසන් දිනය වූ ඊයේ දිනයේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ශ්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම්කාරී තත්වයක් ඇති විය.
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවට ශ්‍රිලනිපයෙන් තරග වදින මිල්රෝයි ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු අතර මෙම ගැටුම්කිරී තත්වය ඇති විය.
ගැටුම උනුසුම් තත්වයට පත් වන්නට නොදී එහි සිටි පිරිස් විසින් දෙදෙනා සෙපසට කරන ලදී.
පොහොට්ටු පක්ෂෙ මුල සිට අග දක්වා ඉන්නෙ මී හරක් රැලක්.
මිල්රෝයි ප්රනාන්දුගෙ ගෑණි මිනිහගෙ හොර ගෑනිව මරවපු එකට එල්ලුම් ගස් නියම වෙලා ඉද්දි මහින්ද සමාව දීල නිදහස් කරපු එක තමයි විධායක ජනාධිපති බලතල පාවිච්චි කිරීම ගැන මහින්දව එලවීමේ ව්‍යාපාරයේ තිබුන ලොකුම අපවාදය. ඒ ගුනේ වත් නොතියා ඌ අනිත් පැත්තට ගිහිං මහින්දලට ගහනව.
මහින්ද කියන්නේ පුද්ගලයෙක්. ලන්කාව කියන්නේ රටක්. ඒ රට කාල රටට වඩා පොශනය වු මිනිසෙක් තමයි මහින්ද. දෙශපාලුවන්ව තියන්න ඕන තැන නොතියා රජ කරන්න යන මිනිසුන්ට ලන්කා මාතාවගේ සාපය වදිනවා කවද හරි.ඉගෙනගනිල්ලා. ලෝකය ඇසුරු කරපල්ලා බන්.
ඒ කියන්නෙ අර මහ බැංකුව මංකොල්ල කාල රට බංකොලොත් කලේ මහින්ද ද බං? මදැයි මේකා හෙලිකොප්ටරෙන් බැහැල රත්තරං අස්සය පිටිං ගිහිං තාජුදීන්වත් මරල කරල තියෙන දේ!
අනේ අපොයි අපිට ඉතිං පංචවිද කාරැයි ක්‍රෝටන් කොලයි බත්කන හරක් රැලකුයි විතරයි ඉතුරැ වුනේ.
උඹල කරල තියන විදිහට රට හතර ගාතෙන් යැවීම නෙමෙයිද රට කෑම කියන්නෙ? පෝෂණය වුණා කියන්නෙ අර ලම්බෝගිනි ගැන වෙන්නැති. උඹල ලෝකය ඇසුරු කරල කෙලවගෙන තියන විදිහටද ඇසුරු කරන්න කියන්නෙ?
Oya ara wife ta marana dhanduwama himiwela Mahinda Rajapaksha Janadhipathi samawa dun Milroy amathi neda?
වයිෆ්ව මරණයෙන් බේරපු කේන්තියට තමයි මහින්දට විරුද්ධව ගියේ බo
Me Fernando dekama elawamuda? Mokatada mehema kaalakanninta chande denne?
SEE HOW UNSUITABLE BOTH MEN ARE TO BE MANTHRI ‘S
DO NOT VOTE FOR EITHER OF THEM