නාම යෝජනා අවසන්.. අලුත් අවුරුද්ද ලබද්දී ප්‍රබල ඇමතිවරුන් 12ක් පොහොට්ටු සෙවනට..
December 21, 2017 at 10:42 pm | lanka C news
එළැඹෙන ජනවාරි මාසය එළැඹෙද්දීම ආණ්ඩුවේ ඇමතිවරුන් 12 දෙනෙකු පමණ ධුරයන්ගෙන් ඉවත්ව ඒකාබද්ද විපක්ෂය සමග එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුරණවර්ධන මහතා පවසයි.
මෙම පිරිස අතර ප්‍රබල කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සිටින බවද ඔහු සදහන් කරයි.
කළුතරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.
මූට පිස්සු ඩබල්.එකෙක්වත් එන්නෙ නැහැ.මීගමුවේ කුඩුකාරය නමි ආවා මහින්දගෙ තුරැලට.අල්ලස් නඩුවෙන් පස්සෙ මූත් වැලිකඩ.මහින්ද රාජපක්ෂ තමයි මෙිවගේ හාල්පාරැවො පිමිබුවෙ.
මේ මහත්තයත් විහිළු සපයනවා.
Awurudu 3 k thisse mee prabala kiyana kattiya enawa enawa kiyanawa. Ekekwath thaama awe na
අනේ මේ. මිනිස්සුන්ව ගොනාට අන්දන්න එපා. ඔය හාල්පාරුවො ටික ආන්ඩුවෙන් දෙන දොල පිදේනි කකා තව දුරටත් ඉන්නව. මහ ඡන්දෙ ලඟ උනොත් නම් වාසි පැත්තකට පනියි.
උන් ආවොත් පොහොට්ටුවට අපි ඡන්දෙ දෙන්නෙ නෑ.
මුගේ කදයි බඩයි විතරයි.ඇතුල පුස්.හොරකමට නමි සූරයා.ප්‍රාදේශීය සභාවෙ සභාපති කාලෙ හැමතැනටම පොලු තිබිබා.මුන් වගේ බත් බැලයො පාර්ලිමේන්තුවට වැද්දගන්න සුදුසු නැහැ.මහින්දගෙ කාලෙ මෙිවගේ අපතයො පිමිබුනා.මහින්දට කෙළඋනේ මුන් නිසා.මූ ඉස්සර තමිබියෙක්ගෙ ඩයිවරයෙක්.