නාම යෝජනා කල් දැමීමට එරෙහිව අධිකරණය අද දුන් තීන්දුව මෙන්න..

January 16, 2018 at 12:40 pm | lanka C news
නාම යෝජනා කල් දැමීමට එරෙහිව අධිකරණය අද දුන් තීන්දුව මෙන්න..

පළාත් පාලන මැතිවණයට තරග වැදීමට ඉදිරිපත් කර තිබූ නාම යෝජනා 14ක් ප‍්‍රතික්‍ෂෙප කිරීමට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ ගොමු කර තිබූ පෙත්සම් සලකා බැලීම එළැඹෙන 19 වැනිදාට කල් දමා ඇත.

ප්‍රිති පද්මන් සූරසේන හා ශ්‍රිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබින.

මෙම පෙත්සම් කල් දමනු ලැබුවේ අදාළ පෙත්සම් කොටස් 3කට වෙන් කර සළකා බැලිය හැකි යයි නීතිපතිවරයා විසින් කල දැනුම් දීම අනුවයි.

මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය විසිනි.

16 views

One Comment to “නාම යෝජනා කල් දැමීමට එරෙහිව අධිකරණය අද දුන් තීන්දුව මෙන්න..”

  1. Nandasoma says:

    නීතිපති කියන දේද අධිකරණය කළ යුත්තේ?

    එයා කිව්වනෙ ජනාධිපතිට වසර 6ක් ඉන්න පුලුවන් කියල..! ඒක වැරදියිනෙ….!!.
    ඉතින් අධිකරණය කොහොමද එයා කියන දේ විශ්වාස කරන්නෙ??

    එයා රජයේ නීතීඥයෙක් විතරයි….. එයා ගන්න තීරණ රාජ පාක්ෂිකයි….

Main News