නාම යෝජනා දෙද්දී එජාපයෙන් අපට අසාධාරනයක් වුණා.. අපි උපේක්ෂාවෙන් ඉන්නවා..- හෙල උරුමය
December 23, 2017 at 6:48 pm | lanka C news
මෙවර පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා දීමේදී තම පක්ෂයට සාධාරණය ඉටු නොවූ බව ජාතික හෙළ උරුමය පවසයි.
එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග වදින බවයි.
එහිදී කොලොන්නාව, කුරුණෑගල, කෑගල්ල ඇතුළු ආයතන ගණනාවකට ඉදිරිපත් කල නාමයෝජනා කිහිපයක් ප්රතික්ෂෙප වූ බවද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවන්වලදී සාධාරණය ඉටු නොවුනත් උපේක්ෂා සහගතව එහිදී කටයුතු කල බවද ඔහු පැවසිය.
එහෙම නූනත් කවුද උඹලට චන්ද දෙන එවුන්. අර කලවැද්දගෙ පක්ෂෙ වගේ නෙ
අනේ පවු….. දෙන කට්ටක් සූප්පු කරගෙන උපේක්ෂාවෙන් ඉන්න. වෙන ඉතින් මොනවා කරන්නද?
labana maethivaranayathek upekshawen indala chutawela palayaw ratata winakala paraballo.
Minissu siwrata rewatuna kale iwarai. Anika hela urumaya keruwe Champika Ranawaka. Den Hela Urumayak netha. Ekath NSSP eka wage diyawela gihilla. Den moda sinhala bauddayo rate netha.