‘නාම යෝජනා දෙන්න නම් මට හෙළුවෙන් ඉන්න කිවුවා..’- මධුෂා රාමසිංහගෙන් පොහොට්ටුවට ප්රබල චෝදනාවක්..
December 21, 2017 at 9:20 am | lanka C news
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා ශ්රි ලංතා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලයිස්තුවට නම දැමීම සදහා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ යයි ලක්මවට හඬක් සංවාදානයේ සභාපතිනි රංගන ශිල්පිනී මධූෂා රමසිංහ මහත්මිය පවසයි.
ඊට විරෝදය පල කරමින් ඇය ඊයේ දිනයේ රාජගිරියේ මැතිවරණ කොමිසම ඉදිරියේදී නිහඬ විරෝධතාවයක යෙදුනාය.
තමන් මෙවර මැතිවණය සදහා ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි බව සදහන් කරන ඇය නාම යෝජනා ලයිස්තුවට නම ඇතුළත් කිරීම දේශපාලඥයන්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවද සදහන් කරයි.
මැතිවණයට නාම යෝජනා දීමට නම් නිරුවතින් කැමරාව ඉදිරියේ පෙනී සිටිය යුතු යයි
තමනට එකී ලේකම්වරුන් අයුතු බලපෑම් කළ බවද ඇය සදහන් කරයි.
ඇය විරෝධතාවයේ යෙදෙද්දී එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලීසිය විසින් ඇය එම ස්ථානයෙන් පොලීසිය වෙත ගෙන යනු ලැබුවාය.
මේ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේද සටහන් දමා ඇත.
අලුත්ම චන්ද පෙට්ටියක් වගේ මගේ එකත් දාන්න දෙනවද? අනේ මෙහෙම පෙට්ටි.
Sure ekatama , namal thama oka kiyanda eththe, namalta kello 5 Boot Thebalune. itin mekige balanda asa hithenda athi
oya loku bandaraya enakm api balaa inne, goma baaldiyakin naawanna