නාම යෝජනා නොදුන් නිසා අඩියක් පස්සට යනවා.. නැවත ඩෑෂ් එකක් ගසමින් පිටියට එනවා..
March 19, 2020 at 6:48 pm | lanka C news
මෙවර මැතිවරණයට තරඟ වැදීම සඳහා තමනට අවස්ථාව නොලැබුණ නිසා දේශපාලන පොරපිටිය අඩියක් පසුපසට ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
නමුත් අවශ්‍ය අවස්ථාවේදී තමන් ඩෑෂ් පහරක් එල්ල කරමින් නැවතත් දේශපාලන පැමිණෙන බව ඔහු සඳහන් කළේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ගාල්ලේදී මාධ්‍ය අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා නොලැබුණේ තමන්ට පමණක් බවත් තමන් ගැන නොබලා තම නායකයන් වේලාසනම ගිහින් නාමයෝජනා අත්සන් කළ බවත් ඔහු චෝදනාද කලේය.
කෙසේ හෝ අවසානයේ තමන්ටත් තම ජනතාවටත් අසාධාරණයක් වූ බව ද ඔහු කියා සිටියේය.
Ane manda mukuth kiyalath behe nokiyath behe.💐
මොනවා කියන්නද.
කදබඩ තියෙන උන් තව රැලක්ම පොහොට්ටුවෙ ඉන්නවා
ඒ නිසා උඹව දැනට වැඩි ඇති .
ඕනි උනොත් උඪ ගහාවි., එතකං ගෙදට්ට වෙලා හිටහං.
Another Eagle!
Dash landing or Crash Landing.
Public is very well protected by not giving him nomination from any party.
දේසපාලෙන් යැපෙන රට කන උන් රටට මොකටද
Oya dash gahanna yanna epa. Apita aadhare nisa gedharata wela inna.
බය වෙන්න එපා. ඔයා අසරණ උනාට ඔයාට ජනතාවක් නැති නිසා වෙන කවුරුවත් අසරණ වෙලා නැහැ.
Try to be an Eagle like your boss . Not a dasher .
Dash ekak gahanna umbata uda paninna puluwnda?ha kiyapan balanna.
What service you did to your people and the country as a whole while you were a member of the parliament.
මොකක්ද මේ විහිලුව. එක එක දවසට එක එක තැනට ඇදිරි නීති දානව.රටම කවර් කරන් නෑ.ඊයෙ එහෙ හිටි මිනිහ අද මෙහෙ එනවා.අද වත්තල දාල.වත්තල එවුන් කඩවත කැලනි එන් නැද්ද.කොලඹ එන් නැද්ද. මරි මෝඩ වැඩ.කරුනාකරල GMOAට ඇහුම්කන් දෙන්න මිනිස්සු නොමරා
අන්ඩර දෙම සර්කිලර් එකක් ගහල.නිවාඩු දෙන්නැතුව ගෙදර ඉදන් වැඩ කරන්නලු. Stop nonsense