නාම යෝජනා ප්රතික්ෂෙප වූ තැන්වල පොහොට්ටුවේ සහාය කාටද…
December 21, 2017 at 8:46 am | lanka C news
පළාත් පාලන මැතිවරණය සදහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්රතික්ෂෙප වූ ආයතනවලදී කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදැක්වීමට එම පක්ෂය තිරණය කර ඇත.
එම පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේය.
මුල් අදියරයේ නාම යෝජනා කැදවු ආයතන 93 සදහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්ර 06ක් ප්රතික්ෂෙප විය.
ඉතිරි ආයත 208ක් සදහා නාම යෝජනා බාර ගැනීම අදින් අවසන් වෙයි.
UNP ekata denna
පව්. ඩිලාන්ගේ ට්රයි එක අපරාදේ. මුට්ටිය දාපු ගමන්ම දුන්න නේද කිතුල් පොලු පාර කුඩුවෙන්නම. කරන්න දෙයක් නැහැ ඉදිකටුපහන තව දුරයි. දැන් ඉතින් සුදු නෙලුමත් අරන් සැටලයිට් පස්සේ පලයන්.
කුම්බලා මාළු කැවානම් විදවාපන් බළලෝ.