නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තැන්වල පොහොට්ටුවේ සහාය කාටද…

December 21, 2017 at 8:46 am | lanka C news
නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තැන්වල පොහොට්ටුවේ සහාය කාටද…

පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ ආයතනවලදී කිසිදු දේශපාලන පක්‍ෂයකට සහාය නොදැක්වීමට එම පක්‍ෂය තිරණය කර ඇත.

එම පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේය.

මුල් අදියරයේ නාම යෝජනා කැදවු ආයතන 93 සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍ර 06ක් ප‍්‍රතික්‍ෂෙප විය.

ඉතිරි ආයත 208ක් සදහා නාම යෝජනා බාර ගැනීම අදින් අවසන් වෙයි.

117 views

2 Comments to “නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තැන්වල පොහොට්ටුවේ සහාය කාටද…”

  1. Pohottuwa says:

    UNP ekata denna

  2. බබා උක්කුන් says:

    පව්. ඩිලාන්ගේ ට්‍රයි එක අපරාදේ. මුට්ටිය දාපු ගමන්ම දුන්න නේද කිතුල් පොලු පාර කුඩුවෙන්නම. කරන්න දෙයක් නැහැ ඉදිකටුපහන තව දුරයි. දැන් ඉතින් සුදු නෙලුමත් අරන් සැටලයිට් පස්සේ පලයන්.
    කුම්බලා මාළු කැවානම් විදවාපන් බළලෝ.