නාම යෝජනා බාර ගැනීමෙන් පසු මැතිවරණය කල් දමන්නැයි මැතිවරණ කොමිසමට කියයි..

March 19, 2020 at 10:00 am | lanka C news
නාම යෝජනා බාර ගැනීමෙන් පසු මැතිවරණය කල් දමන්නැයි මැතිවරණ කොමිසමට කියයි..

අද දිනයේ නාම යෝජනා බාර ගැනීම අවසන් කිරීමෙන් පසුව මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ මැතිවරණය පැවැත්වීමට යාමෙන් අර්බුද ගණනාවක් ඇති වන බවත් රෝගය පාලනය කිරීමට අපහසු වන බවත් ඔහු කියා සිටියේය.

එනිසා මැතිවරණ මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණ කොමිසමට ලැබෙන බලය අනුව මැතිවරණය කල් දැමිය හැකි බවත් ඒ අනුව එම ඉල්ලීම කරන බවත් ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කිරීම සඳහා අත්සන් තැබීමෙන් පසු දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කලේය.

46 views

4 Comments to “නාම යෝජනා බාර ගැනීමෙන් පසු මැතිවරණය කල් දමන්නැයි මැතිවරණ කොමිසමට කියයි..”

  1. Nihal says:

    Afraid to face the people power or corona virus?.. Rilasiri will learn the lesson of the life this time.

  2. UNP-GALIBBA says:

    යුඇන්පී සගයන් ටික රැකගන්න එපාය ඔක්කොටම ඉස්සෙල්ලා????

  3. HENA says:

    sakkili haththa… mun ratata kelawana ewun…

    MR , my3 mewa dana genath munwa lan kara gaththa

  4. Kevin says:

    අප්‍රේල් අගනේ චන්දේ… කල් දාන්න ඔන වෙන එකක් නෑ.. අප්‍රේල් මුල් සතියේ වෙනකන් බලන්න පුලුවන් …