නායකත්වයෙන් ඉවත් වෙනු.. සජිත් අගමැති කරගෙන අපි ඉදිරියට යනවා..- රනිල්ගේ මුහුණටම හරීන් කියයි..[Video]

November 25, 2018 at 10:52 pm | lanka C news
නායකත්වයෙන් ඉවත් වෙනු.. සජිත් අගමැති කරගෙන අපි ඉදිරියට යනවා..- රනිල්ගේ මුහුණටම හරීන් කියයි..[Video]

නායකත්වයෙන් ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට එය ලබා නොදුනහොත් තමන් තව දුරටත් දේශපාලනය නොකරන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා රටේ අගමැති ධුරයට පත් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා එජාපයේ උපදේශකයෙකු ලෙස තබා ගැනීමට තමන් යෝජනා කල බවත් ඒ මහතා සදහන් කරයි.

එජාප ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

286 views

26 Comments to “නායකත්වයෙන් ඉවත් වෙනු.. සජිත් අගමැති කරගෙන අපි ඉදිරියට යනවා..- රනිල්ගේ මුහුණටම හරීන් කියයි..[Video]”

  1. Gorilla says:

    Bo gas kapala kotinta wandi gewala sinhala baudayanta kelawala sulu jathinta batahira rata walata allala thopi koheda do chande dinane.

    • Asaranaya says:

      ඔන්න රානි අලයෝ, රදවයි හුන්නයි එකතු වෙලා රජ කුලෙ එකාට කෙලිනවා, පන්නපිය පක්ශයෙන්, උන් තමයි ඔහේව කැවේ, නිදන් හොරකම් කරලා බොරු හයි පයි දීලා. ගනු කඩුව කපා බෙල්ලම පලිය.

      • ස්වදෙශිකයා says:

        සජිත් ප්‍රේමදාසට කවදාවත් බෑ ලංකාවේ බුදුදහමට තිබෙන ප්‍රමුකස්ථානය ඇතුළු වගන්තිය වියවස්ථාවෙන් වෙනස් කරන්නේ නෑ එය බාවිතාකිරිමේදී වෙන වගන්ති මගින් එහි බලය දුර්වල කරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න හේතුව සජිත් ,හෙම සහ දුලංජලි සහ සජිත්ගේ බිරිඳ සියලු දෙනාම බොන් අගේන් ක්‍රිස්තියානි නිකායේ සාමාජිකයන් වීම .
        වගේම සජිත්ට කවදාවත් බෑ ලංකාවේ ඒකීය රාජ්‍ය වෙනත් බොරු වචන දාල වෙනස් කරන්නේ නෑ ලංකාවට ෆෙඩරල් පාලනයක් ගේන්නේ නෑ කියල ජනතාව ඉදිරියේ පොරොන්දු වෙන්න

    • අද says:

      එදමට පෙනුනේ ඔබ හතුරෙක් වාගේ තාත්තේ – අදමට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගේ තාත්තේ….

  2. Asaranaya says:

    ලැජ්ජයි ! ලැජ්ජයි ! පින්ගුත්තර රනිලයෝ තොගෙ 2/3 නැමති ඇට දෙකෙන් බිජ්ජ නැතුව තොටම කෙලිනවා, බෙල්ලෙ වැළදාගනිය. ජනපතිතැනගෙන් මඩු වලිගයක් ඉල්ලා ගනින් බන්

  3. Suren says:

    Sajith’s sister & mother are born again Christians.UNP’s & Ranil’s anti Buddhist policy will continue if he becomes the leader.

  4. Arun Singha says:

    Dobiya is favoring Padda.

  5. ඔවු හරි හරි. උගේ අප්පා හිටපු කාලේ සැහෙන්ට හොරුටිකක් ගොඩ ගියා. පුතා ඉතුරුටික ගොඩ අරී. හරියට බැංකුව කොල්ලකාලා රනිලුයි උගේ වන්දිභාට්ටයෝයි ගොඩගියා වගේ. සජිත්ගෙ අප්පා ඉන්න කාලේ බොහෝවිට මේ කතාකරන වාහේ මුගේ තාත්තාගේ ඇටෙත් ඉන්ට නැතිව ඇති.

  6. sahan says:

    lanka parlimant ithihaasaye palamu warata AMMTA……….PAN. kiyala digal bhaasaawen kathaa
    karpu nehedicca awlamaa.
    batalande gahalayaa dewathaawak maha bankuwa horaa kaala ratma wikunal iwara kalaata passe
    nidan horaa balayata genta hadanawa.
    alosiyas kooti ganan nidan horaata dunna ewa eliyata enakota nanguta puke b gahagena duwanta balaagena hitu.

  7. sahan says:

    lanka parlimant ithihaasaye palamu warata AMMTA……….PAN. kiyala digal bhaasaawen kathaa
    karpu nehedicca awlamaa.
    batalande gahalayaa dewathaawak maha bankuwa horaa kaala ratma wikunala iwara kalaata passe
    nidan horaa balayata genta hadanawa.
    alosiyas kooti ganan nidan horaata dunna ewa eliyata enakota nanguta puke gahagena duwanta balaagena hitu.

  8. Donald Isuru Wilegoda says:

    Harin is a good christian and has the full support of the church. Even Sajith has the support of the church as his sister has converted to Christianity.

  9. n.s fasions kurunegala says:

    oya uda dana sajith nidan hora – takkadiyaek – viagra

  10. Sadda says:

    මෙවුන් පරදින්නෙ නායකයාගෙ නාකිකම නිසාද?. නැහැ. රට් සහ සමස්ත ජාතියම , බෙදුම්වාදී ගහලයන් ඉදිරියේ පාවා දෙන නිසයි. මම එක අභියෝගයක් කරන්නම්. ජාතිය ඉදිරියේ පොරොන්දු වෙයන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්නෙ නැහැ කියලා. හැබැයි පස්ස දොරෙන් පොරොන්දු දීලා එහෙම නොවේ.

Main News