නායකත්වයෙන් ඉවත් වෙනු.. සජිත් අගමැති කරගෙන අපි ඉදිරියට යනවා..- රනිල්ගේ මුහුණටම හරීන් කියයි..[Video]
November 25, 2018 at 10:52 pm | lanka C news![නායකත්වයෙන් ඉවත් වෙනු.. සජිත් අගමැති කරගෙන අපි ඉදිරියට යනවා..- රනිල්ගේ මුහුණටම හරීන් කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/harin.jpg)
නායකත්වයෙන් ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට එය ලබා නොදුනහොත් තමන් තව දුරටත් දේශපාලනය නොකරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සජිත් පේ‍්‍රමදාස මහතා රටේ අගමැති ධුරයට පත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ උපදේශකයෙකු ලෙස තබා ගැනීමට තමන් යෝජනා කල බවත් ඒ මහතා සදහන් කරයි.
එජාප ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
හරින්ලට පිස්සු. රනිල් එජාප නායකත්වය දාලා ගියොත් එජාපය අරක් අරන් ඉන්න සමනල සනුහුරේම අනාතය්. ඒනිසා කීයටවත් රනිල් නායකත්වය දමල යන්නේ නැහැ.
රනිල් කාක බෝධියකි . බෝධියක් නිසා කපන්නත් බැ . කාක නිසා වදින්නත් බැ
This incompetent bastard wants to google balloons with another incompetent Kamkaru
එජාප නායකත්වයට සුදුසුම පුද්ගලයා වන්නේ නිදන් හොරෙක් නොව
දූෂණ, වංචා චෝදනා කිසිත් නැති නවීන් දිසානායක තරුණ මහතායි.
රදා සජිතයා කොහෝමද බුද්දාගමට නියම තැන දෙන්නේ. මුගෙ සහෝදරී සහා මුගේ ගෑනී Born Again Christian ආගම අදහන අය, හුනු හරිනයත් ක්‍රිස්තියානි, මූට කඩෙ යන ගොන්ජා කාවින්දයා, වියාග්රකාරයා උග්‍ර කිරිස්තියානි කාරයෝ
karumaya…parlimaenthwe maraagena marena satanak denne naween naayakathwayata genta
thamai. owun ekekuta watha rata jaathiya aagama gena hengeemaK naehe.
tara hadanta nam UNP. ya laakiya polawen athugaalam daanta oone
issararata aniwaaryayen eka wenawa.
karumayaa mahaa upaasakayek neda…ane naween …umbata karuma uncalgema pihitai.
බැරි දේ පුලුවන්ද දත්මිටි කෑවාට… දාලා යන්නේ නෑ.. තොපි පලයව්. මගේ සිහිනය නායක කම පමණයි..
අනේ හරිනෝ, සජිතාගෙ කුලේ හරි නෑ නේද? ඌට ඉන්ගිරිසිත් හරියට බෑ නැත්ද? නිදන් හාරන්ට ගිහින් කෙලවගත්ත පොරක්නෙ? නියම මොන්ගලයෙක්. ඔලුවෙ මොල්ලියකුත් තියෙනව නේද? තාත්තට අලගු තියන්ටවත් පුලුවන් එකෙක්ද? ඔයිට වඩා චම්පික කොච්චර හොඳයිද? රාජිත නරකද? රවි කොතරම් දක්ශයෙක්ද?
Navin dissanayaka eelanga UNP Naayakathwaya wiya yutui.sajith naayakathwayata SUDUSU Neha.
Ammapa yako ganiyekwa badakaranna puluwan ekkek nadda oya pakshr nayakaya karanna?
මූ ඩිජිටල් කර ගන්නයි හදන්නෙ?
Harin ara Premadsayage gedarata ringanna laicen ganna Sajithayawa pumbanna hadanawa.
Harin kiyanne galariyata pada show daana ekek.
Mooo kiyana dewal wiswasa karannath epa ganan gannath epa.
Dan moota lisen thiyenawa Premadasayage geta ringanna.
නවීන් දිසානායක තමයි සුදුසුම සුදුස්සා ඔය කියන එක ගොබ්බයකු නොව උන්නැහේගේ තත්තා ගාතනය කොර නිසා නිසි පිලිතුරක් දෙනුඇත චුඇන්පිය ගොඩ නගන්නනම් නවීන් වගේ මහත්මා ගතිගුන තියෙන නිර්බය පුද්ගලයෙකු අවෂ්ෂ්ය නැතුව කෙසෙල් වත්තේ ලැවරිය නිදන් හොරෙකු නොව ??????