නායකත්වයෙන් වහා ඉවත් වනු.. නැතොත් ගහලා පන්නනවා..- සජිත් පිල රනිල්ට අන්තිම සංඳාව නිකුත් කරයි..
November 10, 2018 at 10:37 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව දන්වයි.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු සේ සැලකෙන එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතා සූරියවැවදී මාධ්‍ය හමුවක් අසීරුවෙන් හදාගත් ආණ්ඩුව කඩා වැටීම ගැනද පක්ස නායකයාට චෝදනා කලේය.
මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමීපතමයන් දිගින් දිගටම සමාජ ජාලා ඔස්සේ අදහස් පල කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වහා නායකත්වයෙන් ඉවත් විය යුතු බවයි.
එම එක් පිටුවක අද පස්වරුයේ සටහනක් කර තිබුනේ පහර දී පන්නා දමන්නට පෙර නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස දැඩිව අනතුරු අගවන බවකි.
රනිල් නායකත්වයෙන් ඉවත් කලාම හරිද ??? රාජිත චම්පික වැනි අපතයොත් අගමැති කමට කෙල හලන බව දෑන ගන්න.
එජාප නායකත්වයට මේ හාදයා කොහෙත්ම සුදුසු නෑ. කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වේවි..මේ වගේ අඥාණ මන්ද බුද්ධිකයන්ට වඩා දැන උගත් කම් ඇති අයකු තෝරා ගත යුතුයි.
ranil or mangala if not most suitable rajitha