නායකත්වය අතහරින්න රනිල් සූදානම්.. බාරගන්නැයි සජිත්ට ආරාධනා..

March 24, 2018 at 2:10 pm | lanka C news
නායකත්වය අතහරින්න රනිල් සූදානම්.. බාරගන්නැයි සජිත්ට ආරාධනා..

ඇති වී තිබෙන උග‍්‍ර අර්බුදය හමුවේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය බාර ගන්නා ලෙස ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් මේ මොහොතේ පක්‍ෂ නායකත්වය බාර ගැනීමට බලාපොරොත්තුවක් නැතැයි පේ‍්‍රමදාස මහතා සදහන් කර ඇතැයි වාර්තා වෙයි.

ඉදිරියේදී එන පළාත් සභා ඡන්දයේදී එජාපයට පරාජයක් අත්වුවහොත් එය තමන්ගේ ඉදිරි දේශපාලන ගමනට සුබ නැති බව ඇමතිවරයාගේ අදහස වී ඇත.

66 views

11 Comments to “නායකත්වය අතහරින්න රනිල් සූදානම්.. බාරගන්නැයි සජිත්ට ආරාධනා..”

  1. Saradiel says:

    රණසිංහ ප්‍රේමදාස බිහිවුනේ කොළඹ මුඩුක්කු ප්‍රදේශයක අප මේ කියන්නේ මුඩුක්කුවක බිහිවෙච්ච පුද්ගලයෙකුට රටේ ජනාධිපතිවීමට බැහැයි කියන කාරණය නෙවෙයි. නමුත් මෙහෙම කෙහෙල්වත්තේ බිහිවුනු ප්‍රේමදාසගේ පුත්‍රයා අදවනවිට මේතරම් මුදල් උපයාගත්තේ කෙසේ දැයි ප්‍රශ්ණයක් මෙහිදි මතුවනවා එදා ප්‍රේමදාස මියයෑමෙන් අනතුරුව ජනාධිපති මන්දිරයේ තිබු මැණික් ලන්ඩන් නුවර ප්‍රසිද්ධ වෙන්දේසි වල විකිනුනා එවිට මෙම මැණික් ලන්ඩන් නුවරට ගියේ කෙසේ දැයි කියන කාරණය අපට අසන්නට සිදුවෙනවා ප්‍රේමදාස පවුලෙන් එපමණක් නොව ප්‍රේමදාස නිරන්තරයෙන්ම බොහොම උපාසක චරිතයක් ගැන කතාකලාට ප්‍රේමදාසගේ පුත්තණ්ඩියාගේ අතිතය විග්‍රා කලොහොත් ඔබට සොයා ගන්නට පුළුවන් කුමණ මැර ක්‍රියා තක්කඩි ක්‍රියා සිදුකළ අයෙක්ද කියා.

    • මාතලේ බණ්ඩා says:

      සරදියෙල් උඹ නිකන් මඩගහන්න එපා.උඹගෙ ඔය ගතිය උඹෙි වැරැද්දක් නොවෙයි.උඹගෙ මවගෙ ප්‍රජනන ක්‍රියාවලියෙ වැරැද්දක්.
      සාමාන්‍ය ජනතාව අතරින් නායකයෙක් බිහිවීම උඹට දරාගන්න බැරි ඒකයි.

      • ගල් බණ්ඩා says:

        බන්ඩෝ උබ දන්නවද ප්‍රේමදාස උන්නැහේ ඉන්න කල් අන්තිම අවරුදු ටිකේ බිරිදානෝ එක්ක කිසිම සම්බන්දයක් තිබුනේ නැති බව.
        සම්බන්දය තිබුනේ ලගම හිටපු එකට මරුන බොම්බේ ගෙන්න උදව් කරපු මුස්ලිම් කොල්ලත් එක්ක බව. ඒ කලේ උබ කියන ප්‍රජනන ක්‍රියාවලියෙ යෙදෙන්න ඇත්තේ උබේ මවත් එක්කද.

      • Dushantha says:

        අනේ අනේ අපි නොදන්න ප්‍රේමදාසලා. අපිට තාම මතකයි 88/89 කාලෙ හෑට දාහක් ටයර් වල පිච්චුව මහ පාරෙ.

      • යු එන් පී චාං says:

        මාතලේ ගොන් බිජ්ජට මොලේ නැහැ. උඹ බන්ඩේක්ම තමයි
        සරදියෙල් කියන්නේ සජිත් කවුද කියන එක විතරයි. මෙච්චර ධන ස්කන්ධයක් උපාය ගත්තේ හොරකම් කරලා නෙවෙයිද?
        නිදන් කඩල පාගා ගහලා …. ඉතුරු හරිය කියපන් ගොන් බන්ඩෝ

      • Trumph says:

        තමුසේ නිකං මැරිල ඉපදුනා වගෙ කතා කරන්න එපා.
        පෙමදාස පවුල ජයකොඩිත් එක්ක එකතුවෙලා ඔය හොරකම් ඔක්කොම කලා තමයි.
        ජෙ ආර් කොච්චර කලත් හොරකම් කලෙ නෑ.
        ප්‍රෙමදාස තමා ඒක පටන්ගත්තෙ.
        ඒ පටන් ගත්ත හොරකම් කිරීම තමයි දැන් කිසිම ලැජ්ජාවක් නැතිව රටෙ පාලකයින් කරන්නේ.

      • කණිය says:

        ඒවා මඩ කියල කියපන් ඊයේ පෙරේදා ඉපදුනු කොල්ලන්න්ට කෙල්ලන්ට එදා ප්‍රේමදාස ජනපති මන්දිරය අතහැරලා ගියාට පස්සේ කල විගණනයේදී හෙළිවුණා ගොඩක් දේවල් .මේ මැණික් වගේම මිල කල නොහැකි ජනපති මන්දිරයේ තිබුණු චිත්‍ර පවා අතුරුදහන් උනා ඒ සම්බන්දව ප්‍රමදාසගේ බෑනාටත් චෝදනා එල්ලවුනා .ඒවගේම ප්‍රේමදාස ජනපති කාලේ අභයභුමි වහගෙන දඩයමේ ගියපු ප්‍රභූ පුත්‍රයෙක් හිටියා ඒවගේම එ ප්‍රභූ පුත්‍රයා පන්සල් වල නිදන් කැඩීමට ඒකාලේ චෝදනා ලැබුවා

      • hitan@hutan.com says:

        මාතලේ බණ්ඩො,උඹ උසද? මිටිද?
        මෙහෙම අහන්නෙ උඹට රස්සාවක් දෙන්න නෙමෙයි,එළදෙනෙකුයි,එළු දෙනෙකුයි ඉන්නව උඹට කියල ප්‍රජනන ක්‍රියාවලියෙ යොදව ගන්න.හාඳ කියපංකො.

  2. පොඩි එකා says:

    දුන්නත්….. මගේ අම්මෝ මට නං එපා කියන තරමට යු.ඇන්.පිය අඡූත කලාද අපේ නායක තුමා…?

  3. Sanjay g says:

    Now no one wants UNP leadership 😳

  4. යන්ඩ එපා සර්. says:

    යන්ද එපා සර්. රට කොටියට දීලම යන්ද.රාජපක්ෂට ඉක්මනට වැඩක් දෙන්න. අර ලලිත් ට ගාමිනිට දුන්න වගේ. යන්ඩ් නම්
    එපා සර්. සර් ගියොත් කොටින්ට ඌරන්ට රට බෙදා ගඳ බෑ කඩවලේ ශාමි..

Main News