නායකත්වය අතහරිනු.. රනිල්ගේ මූණටම කියති.. කුණුහරුපෙන් බැණ හූ තියති.. අරලිය සටන රනිල් පන්නන සටනක් වේ..

November 11, 2018 at 10:15 pm | lanka C news
නායකත්වය අතහරිනු.. රනිල්ගේ මූණටම කියති.. කුණුහරුපෙන් බැණ හූ තියති.. අරලිය සටන රනිල් පන්නන සටනක් වේ..

අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසංහ මහතා ඉවත් කිරීමට විරෝදය පල කරමින් අරලිගහ මන්දියේ බලෙන් රැදී සිටිම ආරම්භ කල එජාප නායකයන් ඇතුළු පාක්‍ෂිකයන් දැන් එම සටන රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්යයෙන් ඉවත් කරවීමේ සටනක් දක්වා පරිවර්තනය කර ඇත.

වහා නායකත්වයෙන් ඉවත් වන්නැයි එජාප හිටපු මන්ත‍්‍රිවරුන් දැන් දැන් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මුහුණටම කියමින් සිටිති.

වික‍්‍රමසිංහ මහතාගේ නායකත්ය යටතේ තමන් මැතිවරණයකට තරග නොකරන බව හරීන් ප‍්‍රනාන්දු මහතා මුහුණටම කියා ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.

රනිල් වෙනුවෙන් තව දුරටත් පෙනී සිටිමින් කරුනු දැක්වීමට ගිය මංගල සමරවීර, අකිල විරාජ් කාරිවසම්ට එහි සිටි පාක්‍ෂිකයන්ට අමු කුණුහරුපයෙන් බැණ වැදී හූ තියා ඇතැයිද වාර්තා වෙයි.

82 views

22 Comments to “නායකත්වය අතහරිනු.. රනිල්ගේ මූණටම කියති.. කුණුහරුපෙන් බැණ හූ තියති.. අරලිය සටන රනිල් පන්නන සටනක් වේ..”

  1. chandapala says:

    විදින්නේ රනිල්ට වදින්නෙ චම්පික , රාජිත ට නේද සජිත් ??????????

  2. nima says:

    api kiyanne Ranil thawa 20 years wath inna oone, he is a great man,,,,

  3. UNP GAL IBBA says:

    සජිත් නොව කුමන පුද්ගලයෙක් ආවත් රනිල් තමයි සුපුරුදු ගේම හෙනියන්නේ චූඇන්පියේ තිබෙන ප්‍රතිපත්ති අනුව ලංකාවේ ඉතුරු ටිකටත් කෙළවගන්න ඕනැනම් උන්ව පත්කොරගන්න 6200000 වූ ගොන් රැන නැවතත් එම මෝඩකමම කොරොත් රටේ බෙදීම වීදේෂකරනය නොනැනවත්විය හැකිය​??

Main News