නායකත්වය නොදෙන්නේ නම් සජිත් අනුප‍්‍රාප්තිකයා කරනු..- එජාප පසුපෙල මන්ත‍්‍රීන් වර්ජනයේ..

May 9, 2018 at 3:27 am | lanka C news
නායකත්වය නොදෙන්නේ නම් සජිත් අනුප‍්‍රාප්තිකයා කරනු..- එජාප පසුපෙල මන්ත‍්‍රීන් වර්ජනයේ..

පක්‍ෂ නායකත්වයෙ වෙනස් නොවන්නේ නම් නායකත්නය සදහා අනුප‍්‍රාප්තිකයෙකු නම් කරන්නැයි එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එම පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.

තම ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර ලැබෙන තුරු ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීම වර්ජනය කිරීමටද එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් 20ක් පමණ පිරිසක් තීරණය කර තිබේ.

පක්‍ෂයේ නායකත්වය සදහා අනුප‍්‍රාප්තිකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා නම් කල යුතු බව මෙම පිරිසේ අදහසයි.

පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානය සෑහීමකට පත් විය නොහැකි ආකාරයෙන් සිදුවීම නිසා මෙම කණ්ඩායම මෙසේ තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

41 views

16 Comments to “නායකත්වය නොදෙන්නේ නම් සජිත් අනුප‍්‍රාප්තිකයා කරනු..- එජාප පසුපෙල මන්ත‍්‍රීන් වර්ජනයේ..”

  1. එජාප තරුන කැල says:

    එජාපයේ අනුප්‍රාප්තිකයට සජිත්ට වඩා සුදුසුවන්නේ රනවක, ෆොන්සේකා හෝ රාජිතයි.

    • Pina says:

      මම නම් අලියට එනව ෆොන්සේකා මර්ශල්ට කැප්ටන් කම දෙනව නම්.

      • ජනක says:

        මගේ තේරීම නම් පචයා ජනපති කමට ,ෆොන්සේකා ආරක්ෂක ඇමතිකම සහ අගමැතිකම
        නාසි ජර්මනියටත් වඩා නැගල යාවි මොකද හිට්ලර් ලා දෙන්නෙක් එකතු උනාම හරි ශෝක්.
        අනේ මෙහෙමත් විහිලු

    • vishnu says:

      ගොන්ජ නරකද

      • maraya says:

        ජෝසප් මයිකල් මහතා නරකද ?UNP පක්ෂයේ සිටින සුදුසුම පුද්ගලයා නායකත්වය දීමට

      • Asaranaya says:

        Change the party symbol as “Nidhan Wasthu”

    • නැවුම් මාවත says:

      ඔබ ඉතාමත් නිවැරදියි මිත්‍රයා සජිත් කියන්නේ රට ගැන දර්ශනයක් තිබෙන ප්‍රබුද්ධ චරිතයක් නෙවෙයි .ඔහු එදාට එදාට සිතට එන අදහස් අනුව කටයුතු කරන කෙනෙක් අදහස් දක්වන කෙනෙක් ,හොඳ විහිලු කාරයෙක් තමයි එත් අද එජාපයට අවශ්‍ය විහිලු කාරයෝ නෙවෙයි .එහම අය එජාපයේ වැඩියි අද එජාපයට උවමනා රටේ බුද්ධිමත් උගත් පන්තියට ආමන්ත්‍රණය කරන්න පුළුවන් උගත් බුද්දිමත් ඒවගේම දේශප්‍රේමී නායකයෙක් .එකට ඉතාම සුදුස්සා කටුබැද්ද විශ්වවිද්‍යාලයේ එන්ජිනේරු උපාදිය ඉතාම විශිෂ්ට ලෙස සමත්වූ එසේම රට ගැන විවිද පත පොත ලියා හෙළි දැක්වූ පාඨලී චම්පික රණවකයි .
      අද එජාපයේ බහුතරය ඉල්ලන්නේ චම්පිකයි එජාප ඊළඟ අනුප්‍රාප්තිකයා වියයුත්තේ චම්පිකයි ඔහට උගත්කම වගේම මානසික ශක්තිය තිබෙනවා එජාපය සම්පූර්නයෙන්ම ප්‍රතිසංවිධානය කර අනවශ්‍ය කොටස් පක්ෂයෙන් ඉවත්කර උගත් බුද්දිමත් සුදුස්සන් පක්ෂයේ සංවිදායක තනතුරුවලට පත්කර පක්ෂය දිනවන්න අද ජනතාව උගත් හා දැනුවත් විහිලු තහළු කර චන්දය ගන්න හැකියාව තිබෙන්නේ නාගරික අඩු ආදායම් ලාභින් සිටිනා ප්‍රදේශ වල පමණයි .අද ගම්වල සිටින්නේ උගතුන් ඔවුන්ට එජාපය විහිළුවක් වෙලා .පොහොටුවට අබියෝගයක් දෙන්න නම් අනිවාර්යෙන්ම චම්පික වුමනයි නැත්නම් අනිවාර්යෙන්ම ඊළඟ චන්දයෙන් එජාපය දෙවන තැන

      • SUNIMAL says:

        නිධන් හොරා සජිත්ව UNP පක්ෂයෙන් නෙරපා දමවූ

    • Appu says:

      Can’t they find next leader in party election?

    • Dushantha says:

      රනවක කිව්වෙ අර ආලාපාළු පච රනවක උන්නෑහේ නෙමෙයි නේද?

    • Mahasona says:

      එජාප තරුන කැල —ගිහින් උබලගේ ඔලුව පරික්ෂා කර ගනිල්ලා ..මොලේ කුමක් හෝ අවුලක් තියනවා

  2. Gayantha says:

    Paw ane oyala. Sajith ta oka denne nai. Akila babata thamai ilagata oka denne. Ekai eyawa maha lekam kareth kohomahari. Oya magul pakshen ayeen wela mahinda mahaththaya samaga ekathu wenna.

  3. godaya says:

    Hyyooo

    Pls save Nidan tika saha purawasthu

  4. Janaka from Matara says:

    Next boss should be Sarath Fonseka or Rajitha.
    What values does Sajith stand for? He builds small houses and talks about his father.

  5. Rane says:

    UNP eke nayakaya sjithma wiyayutui nathnam thwath Ranil kenek thmai wenne

  6. ලිච්ඡවි says:

    පිස්සුද බං! හරි හපන් එකෙක් ඉන්නවද ඔය පක්ෂේ. දැන්කොහොමටත් ගූ හත්පොළේ ගාගෙන ඉන්නේ. දෙන්නම ඕන් නං ගොංජාට දීල බලමු.