නායකත්වය බන්දේසියක තබා පිලිගන්වන්නේ නෑ.. වහා කඩා ගන්න.. මෙය ඔබේ අවසන් අවස්ථාවයි..- එජාප ප්‍රබලයා සජිත්ට දන්වයි..
May 30, 2018 at 9:20 am | lanka C news
සජිත් පේ‍්‍රමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැනීමට හා පාක්සිකයන් වෙනුවෙන් පෙනී සිටීමට අවසන් අවස්ථාව පැමිණ ඇති බවත් මෙය ගිලිහි ගියහොත් නැවත කිසිදු දිනෙක ඔහුට මෙම අවස්ථාව නොලැබෙන බවත් එම පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පාක්ෂිකයන් වෙනුවෙන් පක්සයට නායකත්වය දීමට සජිත් පේ‍්‍රමදාස මහතා මේ අවස්ථාවේදී පෙරට නොපැමිණ මගහරන්නේ නම් එය පාක්ෂිකයන්ට කරන බරපතල අසාධාරණයක් යයිද ඔහු කියා සිටී.
සියල්ල බන්දේසියක තබා අතට නොලැබෙන බවත් එය ලබා ගැනීමට විධිමත් ක්‍රියාවලියක් ආරම්භ කල යුතු බවත් හිටපු මහ ලේකම්වරයා අවධාරණය කරයි.
අත්තනායක මහතා මෙම අදහස් පල කරන ලද්දේ අස්ගිරි අනු නාහිමියන් බැහැ දැකීමට පැමිණ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
පක්ෂ නායකත්වය කරා යන ගමනේ සජිත් ප්‍රේමදාසට වඩා ඉදිරියෙන් නවීන් දිසානායක ඉදිරියට ගමන් කරමින් සිටින බව පෙනේ.
චෞරයන් රනිල් නාමික ජනපති කරන්න හැදුවට සජිත්ට කැමති නැත…
සජිත් එන්නෙ නැත්නම් දැන්ම කියන්න, උස නම් සිකියුරිටි මිටි නම් කංකරු න්‍යායෙන් අපි සුදු අඳින උස වකයව ගෙනත් සිකියුරිටි ඔෆිස කෙනෙක් කරනව?
Ado Nauwm mawatha wiyapruthiyata apahasa karanna epaa ussanawa thowa
නැවුම් මාවතට දෙන්නම අපහස කරනවා. මේ ඔය දෙන්නම එක්කෙනෙක් නේද ?කමක් නෑ හැබැයි ඇත්තයි සජිත් වගේ කෙනෙක් රටේ නායකත්වයට ගැලපෙන්නේ නෑනේ . සජිත්ට ඇමතිකම් දරලා දීර්ග අත්දැකීමක් නෑ .මෙවර ඇමති උනාට ඉටකලින් එයාට අත්දැකීම ඉතාම අඩුයි .ඒවාගේම කවුරුහරි පහුගිය වාරයේ මැයි 7 කතාව ලියල දුන්නට සජිත්ට කතාවක්වත් හරියට කරගන්න බෑ කියන්නේ වැල් වටාරම් .
අද එජාපයට ඕනා රටම ජයගන්න පුළුවන් චම්පික වගේ චරිතයක් එජාපයේ අද ඉන්නේ නිකම්ම නිකම් හිස් මිනිස්සු .චම්පික ඒ හිස් මිනිසුන් අතර පිපුණු කුසුමක් .සත්‍යයේ ප්රතිමුර්තියක් ,දේශප්‍රේමයේ පියෙක් .
තනි චම්පිකට එජාපයම ගොඩ දාන්න හැකියි .රටම ගොඩ දාන්නත් හැකියි චම්පිකව එජාපයේ මීළඟ නායකයා කරන්න අපි හැමෝම එජාප නායකත්වයට බල කරමු .
එජාපයේ දේශප්‍රේමී හඬ
නැවුම් මාවත
නැමුන මාවතේ දෙකට නැමුන අපිට මෙතරම් ප්‍රතිචාරයක් ලබා දුන්නට ඔය හැමෝටම ස්තුතියි,
හැබැයි අපි ගල් අඟුරු ගිලින්නෙ නැහැ,
විදුලි බලෙන් මිනිස් මොළයට හානි කරන්නෙත් නැහැ,
ගඟේ නෑවත් පැනමා ඇලෙන් නම් නාන්නෙ නැහැ,
රෑට තනියම වාහන එලවන්න යන්නෙත් නැහැ,
බුද්ධ චීවරේ විකුණල බලේ ගන්න උත්සහ කරන්නෙත් නැහැ,
කූඨ ලේඛණ හදන්නෙත් නැහැ,
හක් ගෙඩිය අලියගෙ වලිගෙ එල්ලන්නෙත් නැහැ,
හෙළයගෙ උරුමෙ රකින්න හෙළුවෙන් ඉන්න උන් එක්ක ලගින්නෙත් නැහැ,
දස සිල් අරන් පච කෙලින්නෙත් නැහැ,
සත්‍යපාල කවදාවත් ඇත්ත කිව්වෙත් නැහැ,
අනිවා මුව උස්සලා අර හර්ෂයට කළා වගේ කරන්ට් අල්ලන්න ඕනා
Gammattam thammamattam wunata konda pana nai ne. Ekai.
රටේ ජාතියේ විනාසය නිදහන් හොරා
කපුටන් බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්න සජිත්ට දැනගැනීම පිණිසයි
What do we know about both Sanity and Naveen on plans for developing the country?
They are just sons of popular politicians – and you think they will know how to save this very sick country !!
Sajith thiya mona gas balla U n p yen chande illuvath me para Nam Rihanna bemai. Me kalakanni avrudu 4 kma rata kappu vidiyata munta chande denne ummaththakayo vitharai.
Most suitable person in UNP is Dr.Wijayadasa Rajapakse for it’s leadership, despite of his previous remarks. He is an educated person who can lead UNP to win next elections, but not in near future. No one can lead UNP to win any election foreseeable future due to the hardtime given by Ranil for the people in the past three years. Now Mahinda already got peoples mandate for next 5 years from 2020.
SAJITH IS NOT SUITABLE AT ALL FOR UNP’s leadership as he is waiting someone will give him it. How can he lead a party.
If Sajith is backwards pl push Naveen early. Not RW in any case.