නායකයන් රටින් පැන යන්න හෙලිකොප්ටර සූදානම් කරමින්.. විරෝධතාවට බියේ නිවාස අඩස්සියේ…
April 17, 2022 at 3:14 am | lanka C news
ගාලුමෝදර විරෝධතාවයට වූ නායකයන් රටින් පලායාමට හෙළිකොප්ටර් සූදානම් කරමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
අද වන විට රාජපක්ෂලා බිය වී සිටින බවත් ඔවුන් රටින් පළා යාමට සූදානම් වෙමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
ගාලු මුවදොර අරගල භූමියට පැමිණීමට කිසිවකු බිය වන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
අද වන විට ආණ්ඩුවේ නායකයන් නිවාස අඩස්සියට පත්කිරීමට අරගලය සමත් වී ඇති බව ද හෙතෙම පැවසීය.
එනිසා කිසි දෙයකට බිය නොවී මෙම අරගලය ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම කියා සිටියේ මාධ්‍ය වෙත අමතමිනි.
බූලිවලට තෙල් අරන් තමා හෙලිකොප්ටර් වලින් රට පනින්න වෙන්නේ. පිස්සු හුකාරිස් ප්රවූත්ති.
Umbe mole thama mole.
රාජපක්ෂලා ඉල්ලපු හැම මගුලක් ම උඩ පැන පැන දීලා දැන් ? ……………..හොඳ වැඩේ.
වෙනද වගේම මු අපිට මෝඩ චුන් දෙන්න හදනව.
Mr.manusa,when gota will go home all 225 including you also must go home for ever.the alternative leader is not පුතණ්ඩිය must remember .dont put idiot news.mad men