නායකයන් රටින් පැන යන්න හෙලිකොප්ටර සූදානම් කරමින්.. විරෝධතාවට බියේ නිවාස අඩස්සියේ…
April 17, 2022 at 3:14 am | lanka C news
ගාලුමෝදර විරෝධතාවයට වූ නායකයන් රටින් පලායාමට හෙළිකොප්ටර් සූදානම් කරමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
අද වන විට රාජපක්ෂලා බිය වී සිටින බවත් ඔවුන් රටින් පළා යාමට සූදානම් වෙමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
ගාලු මුවදොර අරගල භූමියට පැමිණීමට කිසිවකු බිය වන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
අද වන විට ආණ්ඩුවේ නායකයන් නිවාස අඩස්සියට පත්කිරීමට අරගලය සමත් වී ඇති බව ද හෙතෙම පැවසීය.
එනිසා කිසි දෙයකට බිය නොවී මෙම අරගලය ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම කියා සිටියේ මාධ්‍ය වෙත අමතමිනි.
තෝ මුක්කුව ගැහුව උන් හිටියනං ඔය අරගල පැය24 න් ටයර් සෑ වල නැත්තං වදකාගාර වල. බලපං අමුනුෂ්‍යයෝ ඉස්සෙල්ලා තෝ කතා කරන්නේ කොහෙන්ද කියලා. මුලින්ම හිරුනිකර්ට බැල්ම දැන්මා, බැරිවුනා මොකක්ද එතකොටත් හිරුනිකර් බැක්සයිඩ් ගේම්, ඊට පස්සේ ඩයීනාට බැල්ම දැම්මා. ඩයීනා මුට කනට ෂොට් එකක් දීලා තෝත් පල නිර්මාණි ( පර්ලිමේන්තු සැප ගන්න ප්‍රසිද්ධ ගණිකාවක් ) ලගට කියලා ලොකු සත්තමක් දාලා තියෙනවා. මුට පුලුවන් මීයෝයි, ඤව්වොයි අල්ලන්න. ඕකා දැනට පරම්පරා 24ට හම්බකරලා. මුත් ඉස්සා වගේ තමයි.
යුද්ධයට බයේ ඇමරිකාවට පැනලා ගියා වගේ ද?2015 චන්දේ පැරදිලා මල්ලී ඇමරිකාවට පැනලා ගියා වගේ ද?
ආ…හ් උදේම පච මෝල ඇරලා තියෙන්නේ
A filthy mouth
මේ ජනාධිපති තව තවත් ප්‍රශ්ණය ව්‍යකූල කරනව .දැන් කැබිනට් එක පත් කරන්ඩ යන්නේ පනින උන් රදවාගෙන බලය තහවරුකරගැනීමට මිස රටේ ප්‍රශ්ණය විසදීමට නොවේ .ආචාර්ය මහාචාර්ය වරු දක්ශ වුර්තිකයින් සිටියෙදී පාර්ලිමේන්තු අසුන් දෙකක් රදවා ගැනීම සදහා කිසිම අත්දැකීමක් උගත් කමක් නැති අවුරුදු 26 ක කජු කිරි කොල්ලෙකුට කැබිනට් ඇමති දූරයක් තොන්ඩමන්ගේ පුතාට දීල. මේ අවස්තාවේ තොන්ඩමන්ගෙ පුතාට කැබිනට් ඇමති දූරයක් දීමද කලයුත්තේ. මේවගේ අමන මෝඩ තක්තීරු වැඩ කරන ජනාධිපති වරයෙක් ලෝකයේ කිසිම රටක නතිව ඇති. විදේශගත ශ්රීලාන්කිකයින් මුදල් නොඑවන්නේ ඒ මුදලුත් රාජපක්ශල හොරාකාවි කියන සැකය නිසා .රාජපක්ශල කැබිනට් එකේ සිටින තුරු මේ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ .මේ දේසපාලුවන්ගේ එකම අබිප්‍රාය රටේ සියලුම ජනතාව මරාගෙන හෝ තම බලය තහවරුකර ගැනීම .
Mekage kalin pawlagen wimasuwanam meyage passe thibena mail gas ganath kiyawi .mun mahajanathawa nomaga yawanna kopamana boru samajagatha karanna dagalanawada dutu thena asuchchi gahala elawanna sinhalayani
Eventually the peoples fight will be taken over by politicians..Manusha what did you do to the country when you were in power?, people are protesting against you too so shut your trap and stay at home we don’t need your advice
Mahinda R thawadurath PM agamathiwee sitima, Gotabhayata thawaduratath Janadhipathi kama karanda ithama wishala basawak bawa Lankawe sama kenekutama pahadilwama penawa. Dan pawathina rate kalablalakari saha enna ennama darunewena samanya janathawage karali kolahala bhawaya itha ikmanin nathara nowunoth Lankawa thawa thawath Bankoloth Adiyatama yanawa, katawath Lankawa athi wishala Arthika, Samajaiya winasayakin beraganda bariwenawa.
Mahinda wahama PM durayen ayinwiya yuthi. Mahinda , Gotage rallen dinala, nawathath ;parana Game Eka patan gaththa, Mahindage pawule aya, nadayo, yaluwo Rajaye usas ayathana thanathuru sandaha path kala witharak nowei, mahajana salli gasakana mathi amathiwaruntath ese kirimta idadi balagena hitiya. Mahinda uddaya dinna eka aththa, namuth mema Uddayen Nam pohottuwa paradinawamai Mahinda hitiyoth.
Reason why we don’t need Gotabaya as president:
1) No electricity
2) No gas
3) No foreign reserves
4) Factories/Businesses are shutting down due to the present crisis
5) No control over prices of goods
In another words he cannot control anything under him
Do you think Gota created this present economic crisis?
Who do you think can salvage the country from this mess? Sajith, Anura, or anyone else?
ලංකාවේ හොරාකාපු දේශපාලකයන් යනු රාජපක්ෂවරු පමනි. ඔවුන් එලවීම හරහා අනික් සියලු හොරු සීලවන්තයන් වනු ඇත.
😂😂😂
I do not know which country we can reach by using a Helicopter ?
මචං මනුෂ කොල්ලා හිතාගන ඉන්න විදිහට Slave Island, කාක දූපත, මඩොල් දූව, නාගදීප, ඩෙල්ෆ්ට් වෙන රටවල්.
බූලි දෙක තුනක් පූරව ගත්ත නම් ඇමරිකාවට වූනත් යන්න පූළුවන් කියලා මූ හිතනවා ඇති.