නායකයන් හිරේ දැම්මාම අලූත් පක්‍ෂය ඉවරයි.. රාජපක්‍ෂලා කොල්ල කෑ මුදල් රටවල් හතක සගවලා..

November 4, 2016 at 12:00 pm | lanka C news
නායකයන් හිරේ දැම්මාම අලූත් පක්‍ෂය ඉවරයි.. රාජපක්‍ෂලා කොල්ල කෑ මුදල් රටවල් හතක සගවලා..

දුෂිත නායකයින් හිරේ විලංගුෙවි වැටුණු පසු නව පක්ෂය විනාශ වෙන බව සෞඛ්‍ය ඇමැති පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරන ලද පිය සෙනෙහස අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ බෙදාදීෙමි  ‘ස්ව ශක්ති මාතා’  වැඩසටහනේ දෙවන අදියර පයාගල රාජිත සේනාරත්න ක‍්‍රීඩාංගණයේ දී පැවති අවස්ථාවේදීය.

‘නව දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙනවා. එහි නායකයින්ට එරෙහිව ඇති චෝදනා විමර්ශණය වෙමින් පවතිනවා. ඉදිරියේ එම නායකයින් හිරේ විලංගුෙවි වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙයි. නායකයෝ සිරගෙදරට ගිය පසු අනෙක් පිරිසට වෙන දෙය හිතා ගන්න බැරි වෙයි.

රටේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කර සමාන පුරවැසියෙකු බවට පත්කර තිබෙනවා. අපි මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවා. තොරතුරු දැන ගැනීෙමි පනත ගෙන එනවා. විගණන පනත ගෙන එනවා. යහපාලන රජය පවා අද ඇමැතිවරුන්ට විෙවිචනය කිරීෙමි නිදහස ලබා දී තිබෙනවා. අපේ රජයේ දුර්වලතාවය තමයි රාජපක්ෂ සමයේ සිදු වූ මහාපරිමාන මුදල් කොල්ල කෑ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රීයාත්මක නොකිරිමයි. ඔවන් කොල්ල කෑ මුදල් ප‍්‍රමාණය සොයාගන්න පවා අමාරුයි. එම මුදල් රටවල් 07 ක තැන්පත් කර තිබෙනවා. උපක‍්‍රමශීලිව තමයි මුදල් තැන්පත් කර තිබෙන්නේ. ඩුබායි බැංකු ගිණුම්වල අංක සහ මුදල් ප‍්‍රමාණ පිළිබද තොරතුරු අප ලබාදුන්නා. ඒවා ගැන සිදු කරන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි.

ශ‍්‍රී ලංකාෙවි ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒකාබද්ධව යහපාලන රජය ඉදිරියට ගෙන යනවා. මෙය හොඳ ලක්ෂණයක්. ඇමරිකාෙවි ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකටත් එකතුවීමට බැරි වුනා. ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඔවුන් මරාගන්නවා. අප රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු කිරීමට මම කැප වුනා. රහසිගත සාකචිඡ පැවැත්වුවා. රට තුල වෙනසක් ඇති වී තිබෙනවා. ලෝක නායකින් පවා මවිතයට පත්වෙනවා. ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රී ලංකාව වර්තමානයේ හොද ප‍්‍රවෘත්ති මවන රටක් ලෙසට පත්ව ඇති බවයි.

දුම්කොළ නිෂ්පාදන බද්ධ සියයට 90 දක්වා වැඩි වී තිබෙනවා. අද දුම්වැටියක මිල රුපියල් 50 යි. දුම්වැටි 20 ක් මිලදී ගැනීමට රුපියල් දහසක් අවශයයි. ඇතැම් මාධ්‍යෙවිදීන් දුම්කොල සමාගම්වලට අවශ්‍ය පරිදි ලිපි ලියනවා. නමුත් දුම්පානයෙන් අපේ රටේ ජනතාව රෝගී තත්ත්වයට පත්වෙනවා. අයවැය හිඟය පියවා ගන්න දුම්කොල සමාගමෙන් ලැබෙන බදු මත සිටි යුගය අවසන් කළා. ජනාධිපතිතුමාගේ මතය වන්නේ දුම්කොළ සමාගම වසා දැමුවත් කමක් නැත යන්නයි’

– නිපුන් ඒකනායක

2 views

11 Comments to “නායකයන් හිරේ දැම්මාම අලූත් පක්‍ෂය ඉවරයි.. රාජපක්‍ෂලා කොල්ල කෑ මුදල් රටවල් හතක සගවලා..”

  1. nima says:

    henama gahapiya

    • Amda says:

      රටවල් හතක නෙවෙයි මෙයා…. ග්‍රහලෝක හතක සඟවලා. නැත්නම් සක්වල හතක. අර පොඩි එකා ඒ කාලෙ රොකට් එකේ ගියේ ඕවා හන්ගන්න. ඇයි ඔයාට එහෙම කියන්න හිතුනෙ නැද්ද බොරු දතා?
      ඔයාගෙ බොරු මීට කලින් අහල නැති එවුන් ටිකක් හොයාගෙන කියන්න…හොඳේ.
      බොරුවෙන් ඉපදිලා බොරුවෙන් ජීවත් වෙලා බොරුවෙන් ම මැරිලා යන මෙහෙමත් බොරුවෝ !

  2. ලංකා පුත්‍ර says:

    ශාප වෙනවා රටට ජාතියට ආගමට දිගින් දිගටම කරන විනාශයට .

  3. dilky says:

    USD is Rs 150.19 today. Only big talking.
    http://www.cbsl.gov.lk/htm/english/_cei/er/e_1.asp

  4. kamasiri Kuruwita says:

    මිස්ට බේගල් ලාට වැරදුනා කියල තවම දන්නේ නැහැ . ගොනෝ , පක්ෂය කියන්නේ නායකයෝ නෙමෙයි , පක්ෂය කියන්නේ ඒ වටා ඉන්න ජනතාවට . හැබැයි තමුසෙලා තාමත් හිත ඉන්නේ පක්ෂය කියන්නේ නායකයෝ කියල . හොඳම උදාහරනේ අර පිස්සු බාහු ගේ පාටිය . වතුර පැහෙනකන් කකුළුවෝ අලුත් වතුරේ හොඳට දියකෙළි දානවලු ඒ වගේ තමයි තමුසෙලා .

  5. Prase says:

    He said country getting better. But everyday loosing rupees if they doing good dollar cant be change mad man.

  6. saradieal says:

    ටුනා මාළු කොල්ලය

    http://www.lankanewsweb.today/archives/11746

  7. john the baptice says:

    මාළු හොරා

    පුළුවන්නම් කියන්න රාජිත මන්ත්‍රී ධුරය අහෝසි වුණේ මොන හේතුව මතද කියලා.

  8. silva says:

    mu nam pahahara kaalakanniyek …muwa ikamaninma paralise wewa

  9. Jayasri says:

    Muuta deiyange Hal Kavila
    Thota wena de Itha langai

  10. gamaya says:

    muta lagadima devani heart attack ekath hadenawaa sikurui
    \

Main News