නායකයාට-පක්‍ෂයට දොස් කියු රන්ජන්ට විනය පරීක්‍ෂණයක්.. ඇමතිකමෙනුත් එලවන්න සාකච්චා..

April 28, 2018 at 12:00 pm | lanka C news
නායකයාට-පක්‍ෂයට දොස් කියු රන්ජන්ට විනය පරීක්‍ෂණයක්.. ඇමතිකමෙනුත් එලවන්න සාකච්චා..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට සම්බන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් විනය පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

පක්‍ෂ නායකත්වය හ පක්‍ෂ කටයුතු ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම ඔහුට එල්ල නී ඇති චෝදනාවයි.

එම පරීෂණයේ ප‍්‍රතිඵල මත නියෝජ්‍ය අැමති ධුරයද ඉවත් කරන්නැයි ඉල්ලීම් ලැඉබී ඇති බවද සදහන්ය.

13 views

5 Comments to “නායකයාට-පක්‍ෂයට දොස් කියු රන්ජන්ට විනය පරීක්‍ෂණයක්.. ඇමතිකමෙනුත් එලවන්න සාකච්චා..”

  1. Political Analyst says:

    It is really good. It is necessary action because is a person from Mariyakade. He doesn’t know what is discipline. How to behave and many things. Which Party is willing to go, he should be disciplined otherwise he should not be accepted to a party.

  2. Saradiel says:

    මාළුවා නහින්නේ කට හින්දලු

  3. Asaranaya says:

    කොලේ ඉරා හලාගත්තට,
    පහාර වැදෙයි උගේ පුකට,
    කමක් නැතේ ඒක රනිලට,
    තවමත් ඌ ආදරෙයි පුකට.

  4. Sooraseana says:

    Mea Ratea Attha prakaasa karana minihaata Tanaka netha! Ema amethiwaraya 100% attha kiyapuhindaada vinaya pareekshanaya !Ranilgea yratha keeparak pardunaada! Ladjaawak tiyanawaanam wahaama nawa papurata pakshaya barakaranda oana! Minpasu Mona metiwarnayak wath methumaa paradinawaamai.

  5. අලියගෙයි හන්සයාගෙයි කට ඉන්න ලබ්බට බෑ. says:

    අහසින් ගිය ඉබ්බා කොක්කු දෙන්නගේ ගුවන් ගමන් උපදෙස් නිසි පරිදි පිළිපැද්දේ නැතිව මැරුනෑලු. me ගොන් රනාටත් ඒ ටිකමයි. අලියගෙයි හන්සයාගෙයි කට ඉන්න ලබ්බට බෑ

Main News