නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..
June 11, 2022 at 10:33 pm | lanka C news
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.
තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5 පන්දු පහක් තුල ලකුණු එකසිය හැත්තෑ හතක් ලබා කඩුළු හයක් පමණක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නායක දසුන් ශානක පන්දු 25 කදී හයේ පහර 4ක් සමග ලකුණු 54ක් වාර්තා කලේය.
Thank you Dasun Shanaka – The unsung & unassuming hero of Sri Lanka Cricket. !
All economic & political problems faced by the masses were blown away at Pallekelle by you belligerent knock.
All problems seem far away
Ranil will so the same…………….
කුසල් මෙන්ඩිස් කන්ඩායමට අරගෙන තියෙන්නේ බෝන් එගේන් කාරයෝ නිසාද? හැමදාම බිංදුසාර විතරයි. මොලයක් නැති එවුන් ක්‍රිකට් ගහන්නේ කොහොමද ?
light for the dark country
ඊයේ රෑ මොනවත් මිල වැඩි උනේ නෑ නේ ද.
ලෝක ශූරයෝ පැරද්දුවලු, ඕක තමයි අපිට කෙලවෙලා තියෙන්නේ, එකක් දිනපු ගමන් ගොන් පාර්ට් දානවා. තරඟාවලිය දිනුවේ උන්.
කැප්ටන් : Kusal Mendis must end up in Courts & serve charges before he continues cricket. Just like Sathasivam.
fass: its not the defeat of the World Champions that matter. What great about this victory is the manner how it was accomplished. It is not just a win.
That will to win is missing in us. Only few had it, this country can be lifted out from the current Socio-economic & political doldrums.
There is a lesson to be learnt. Unsung hero rise to the occasion.
කිකට් මලගම හදමු… මෙලො රහක් නැති පර සුද්දන්ගෙ කාලෙ කන ඇට බෝල සෙල්ලං රටටම හෙනයක්..