නායකයා මෛත‍්‍රී.. සභාපති මහින්ද.. ලේකම්කම, විධායක සභා බහුතරය පොහොට්ටුවට.. අලුත් සන්ධානයේ තනතුරු මෙන්න..

February 2, 2019 at 10:00 am | lanka C news
නායකයා මෛත‍්‍රී.. සභාපති මහින්ද.. ලේකම්කම, විධායක සභා බහුතරය පොහොට්ටුවට.. අලුත් සන්ධානයේ තනතුරු මෙන්න..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්‍ෂ ගණනාවක එකමුතුවෙන් නව පුළුල් සන්ධානය ඉතා ඉක්මනින් පිහිටුවීමට පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

ඒ අනුව එහි ව්‍යවස්ථාව කඩිනමින් සකස් කරන්නැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දැනටමත් උපදෙස් දී ඇත.

නව සන්ධානයේ නායකත්වය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් සභාපති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාටත් ලබා දීමට දැනට සාකච්චා මට්ටමේ ඇත.

නව සන්ධානයේ ලේකම් ධුරය ලබා දීමට යෝජනා වී ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා සම නායකයන් ලෙස කටයුතු කල යුතු බවට වූ තවත් යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.

නව සන්ධානයේ විධායක සභාවේ බහුතර සාමාජිකත්වය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දී ඉතිරි කොටස මන්ත‍්‍රී නියෝජනය, ඡන්ද පදනම අනුව සාමාජික ගණන ගණණය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ වලට ලබා දීමටද තීරණය වී ඇත.

ඒ අනුව මෙම යෝජනා ගැන අවසන් තීරණය ගැනීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාර දීමටද තීන්දු වී ඇත.

42,617 Viewers

18 Comments to “නායකයා මෛත‍්‍රී.. සභාපති මහින්ද.. ලේකම්කම, විධායක සභා බහුතරය පොහොට්ටුවට.. අලුත් සන්ධානයේ තනතුරු මෙන්න..”

  1. Sri Lankan says:

    This Mahinda idiot never learn a lesson. We are fed up of false hopes given by Mahinda and this moron always betray us by allying with Sirisena gang.

    • Ranarala says:

      api mahindage nayakathwaya piligannawanam, iwaseemen inta oneneda? baninta epa. ohuta theeranaganta idademu. apata nopenena dewal ohuta penenawa. a anuwa katayuthu karanawa. theeraka balaya ohu athin gilihila ne. balanne lankacnews me pravurthiya idiripath karala thiyana heti.

    • Helaya says:

      100% ඔබ සමග එකගයි.නමුත් මහින්දට තියෙන ප්‍රශ්නය, තාමත් අපේ රටෙ මෝඩ රැලක් ඉන්නවා ශ්‍රි. ල.නි. ප. කියන නම පස්සෙ යන. යහපාලන රැලත් එක්ක මේ මයිත්‍රීපරගෙ හොර රැල මුන් ටිකව තමයි ගොනාට අන්දගෙන ඉන්නෙ. රට පුරා ඉන්න මේ ලක්ශ.10 පමන වෙන චන්ද ටික නැතිව අපිට චන්දයෙන් 50% කට වැඩිය ගන්න අමාරුයි. උන්ට පොහොට්ටුවට එකතුවෙන්න දෙන්න නැහැ , අපිට පසුගිය අවු. 3 – 4 දි කල ගොන් කම් නිසා. කරන්න තියෙන එකම දේ පාර්ලිමේන්තු මැතිවරනයෙදි මුන්ට චන්දෙ නොදී ඉන්න එකයි.
      අනිත් කරුන නම්, මය්ත්‍රී ට නායක කම දෙන එක. අනිවාර්යයෙන්ම මහින්ද සම නායකයා විය යුතුමයි. සිරිසේනට ශ්‍රි. ල.නි. ප. සබාපති කම දීල ඇනගත්ත හැටි පේනවනෙ.
      අනික ජනාදිපතිවරනෙදි ගෝටා ඇර මොකා ඉල්ලුවත් , අපි චන්දෙ දෙන්නෙ නැහැ.
      දැන් මහින්දට හැකියාව තියෙන්න ඕනෙ මිනිස්සුන් ලවා සිරාලගෙ පස්සෙ ගිය එවුන්ටික අනිත් කට්ටිය ලවා හීන් නූලෙන් කපලා දාන්න.

      • ක්‍රිමිනල් says:

        බයියන්ගේ සිහින.
        1. මහින්ද ජනාධීපති # හීනයක්ම පමණී.
        2. මහින්ද අගමැති # දින 51 ක හීණයක.
        3. කමක් නැහැ ගොඨා ජනාධීපති අපේක්ශක #හීනයක්ම පමණී.

        ඇත්ත.

        1. මහින්ද , මෛත්‍රීව ජනාධීපති අපේක්ශක ලෙස පත්කිරීමට පොරොන්දු වී ඇත.

        දැං බයියො ; කමක් නෑ මෛත්‍රී හරි ,නිදහස් පස්සෙන්නෙ..🤣🤣🤣🤣

        තොපි වගේ කුජීත සැට් එකක් දැකලම නෑ.

        • sarath says:

          DEAR CRIMINAL, DON’T LIVE IN A FOOLS’ PARADISE. MAHINDA HAS A VISION HE HAS A PLAN. Ranil will never get any chance of becoming the President and he never allowed any one lead him too. He did in 2010 and in 2015 choosing SO CALLED COMMON candidates. He ruined the party. It is he who decided that HE CANNOT win in 2015 but UNP had a good chance in 2015. they lost the opportunity and now the horse has bolted. Sorry, Mahinda and his group was emerged again.

  2. Rahul says:

    ගොන් ආතල් දෙන එකෙත් සීමාවක් තියාගත්තොත් හොදයි..සිරිසේනට නායකත්වය දෙන්න අපිටනම් මොලේ අමාරැවක් නෑ හිටන්..

    • don says:

      අනේ හුකේ .. තොපි වහල්ලු …මරා , බැරා .. ගොට්ලර් කියනකොට … හොරි කහපිය..ගිනිපිබපිය …එච්චරයි ….එනවා මෙතන පොර ටෝක් දෙන්න

      • වෙරි සොරි says:

        පව්….මුන් හැමෝටම යටිකයේ දැවිල්ල අල්ලලා …

  3. Donald Isuru Wilegoda says:

    Victory is certain. This will be the most powerful coalition ever.

  4. Ab says:

    Seem like u are hoping that your son can become president of sri lanka in 2024. If that is case u are dreaming. Namal may be your son, but people wont vote him to run this country. So my3 plus gang can be get lost too. We wont give our vote to him. Make sure it will be Gota. Otherwise u are hopeless as before MR.

  5. Kuveni says:

    If Sirisena wants to rectify the mistake he did in 2015, then the best option available for him is to refrain from contesting and to support the SLPP candidate at the next presidential election.

    On the other hand how can MR and Basil ask the SLPP supporters to vote for Mithree?

    Mithree moves away from the UNP and extended his support to the JO not due to his love for MR but to save himself from the Yahapalana government as he was undercut by Ranil.

    If Mithree is the MR’s choice due to unavoidable circumstances then he, Mithree, should contest under the lotus bud symbol.

    Any other alternative may result in a boycott of election at least by a ten percent of SLPP supporters at the next presidential election.

  6. don says:

    අනේ හුකේ .. තොපි වහල්ලු …මරා , බැරා .. ගොට්ලර් කියනකොට … හොරි කහපිය..ගිනිපිබපිය …එච්චරයි ….එනවා මෙතන පොර ටෝක් දෙන්න

  7. smn says:

    මොන කුනුහරුපයක් කෙරුවත් වැඩක් නැහැ. ඊළඟ ජනපතිවරයේදී මේ ඇත්තන්ට මුල් වටයේදී 50% කට වැඩි චන්ද සංක්‍යාවක් ගන්න බැහැ. දෙවන වටයේදී …………..හරි හරි එතකොට බලමු.

  8. Third Party says:

    JVP Aya Buranawa Wage

  9. නිළමේ says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඇත්තටම පරණ වෙච්ච කන්න බැරි ” පුඩිමක් “.

  10. Sirisena Yatawara says:

    SLFP has lost its task since 2015 January 8th. There is no way SLFP can regain ! There is role to be play for SLFP that is not that leadership role.

Main News