නායකයා ලෙසත්, ක‍්‍රීඩකයෙකු ලෙසත් මට කණගාටුයි.. එත් නායකත්වයෙන් අස්වෙන්නේ නෑ..- උපුල් තරංග

September 4, 2017 at 4:40 pm | lanka C news
නායකයා ලෙසත්, ක‍්‍රීඩකයෙකු ලෙසත් මට කණගාටුයි.. එත් නායකත්වයෙන් අස්වෙන්නේ නෑ..- උපුල් තරංග

5-0ක් ලෙස ඉන්දීය තරගාවලියම පරාජයට පත් වුවද තමන් නායකත්වයෙන් ඉවත් වීමට හේතුවක් නැති බව ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග සදහන් කරයි.

ඉදිරියේදී පත්වන නව තේරීම් කමිටුව ඒ ගැන තීරණය කරනු ඇතැයිද ඔහු මාධ්‍ය වෙත අදහස් පල කලේය.

කෙසේ වෙතත් තමන් නායකයකු ලෙසත් ක‍්‍රීඩකයෙකු ලෙසත් දැන් සිටින තැන ගැන කණගාටු වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

32 views
Main News