නායකයෙක් නෑ.. රට අරාජිකයි.. අස්ථාවරයි.. යහපාලනේ කෑලිත් නෑ..- රතන හිමි

July 9, 2018 at 10:40 am | lanka C news
නායකයෙක් නෑ.. රට අරාජිකයි.. අස්ථාවරයි.. යහපාලනේ කෑලිත් නෑ..- රතන හිමි

අද වන විට රට අස්ථාවර බව සියල්ලන්ටම දැනී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

අද වන විට රට තුල නායකත්වයක් නැති බවත් රට අරාජික වී ඇති බවත් උන් වහන්සේ කියා සිටිති.

‘අප ගෙනා යහපාලනය ගැන බලාපොරොත්තු සමාජය තුල මුළුමනින්ම බැද වැටී තිබෙනවා’ යයිද අද ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් උන් වහන්සේ සදහන් කර තිබේ.

174 views

40 Comments to “නායකයෙක් නෑ.. රට අරාජිකයි.. අස්ථාවරයි.. යහපාලනේ කෑලිත් නෑ..- රතන හිමි”

  1. Jonny says:

    SAPA WEWA……………….BORU KARAYA>>>>>

Main News