නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

December 9, 2019 at 12:02 am | lanka C news
නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් ඒ සමගම තවත් මැති මන්ත්‍රීවරුන් 10-15 අතර ප්‍රමාණයක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටත් කටයුතු කිරීමට නොහැකි යැයි පවසන මෙම පිරිස සිය තීරණයන් දැනටමත් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇතැයිද දැනගන්නට ඇත.

ඉන් වැඩි දෙනෙක් සඳහන් කර ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මැතිවරණයට තරග නොකරන බවත් ඉන්පසු තම ව්‍යාපාර කටයුතු හෝ වෘත්තීයමය කටයුතුවල යෙදෙන බවය.

මෙම පිරිසෙන් බහුතරයක් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන අතර තවත් කිහිප දෙනෙක් ඉහල තනතුරු දරන අයයි.

42,869 Viewers

20 Comments to “නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..”

  1. Gamiya says:

    Apey Ranil apata hondai.

  2. බිස්වා says:

    15 මෙන්න:

    රනිල්, රවී කරු, කිරිඇල්ල, ෆොන්සේකා, ජෝන් අමරතුංග, වජිර අබේය්වර්දන, දයා ගමගේ සහ බිරිය, සාගල, අකිල විරාජ්, රන්ජන් රාමනායක, මලික්, කාවින්ද ජයවරදන, මුජිබර් රහාමන්

    දක්ෂයෝ කිහිපදෙනක් ඇත, රටට විශාල පාඩුවකි.,

    • PSG says:

      Name one smart one from this lot? None have done anything for the country. They are talented to bring Sri Lanka DOWN!! Thats it. Add Sajith also to the list and maybe 95% of the UNP Mps.

      • nimal says:

        ලංකාවේ මෙතෙක් බිහි වූ හොඳම අධ්‍යාපන ඇමැති තමයි අකිල කියන්නෙ…එය දැන් ඩලස් පවා ප්‍රසිද්ධියේ පිළිගන්න කාරණයක්…පහුගිය ආණ්ඩුවේ වැඩිම වැඩක් කරපු, අඩුවෙන්ම බැණුම් අහපු ඇමැති ඔහුයි…

  3. Nim says:

    RATA WEKUNA, MANKOLLA KAPU
    MUDAL PARAMPARA GANAKATA
    ATHI NE
    MOKATA DA WENA?
    👹👹👹👹👹💩👹💩👹
    BOLA EBEEMA WESE WENAWA
    CHANDA YEN ANNA
    LABENNEE NAHA.

  4. Rata Wenuwen says:

    රදවෙකුට “සර්” කියන්න කාටද පුලුවන්

  5. බන්ඩා says:

    ටොමියල තඹයල සීනියර්ල යනවට උඩින්ම කැමතිය්. ඔය කානු කටා චමීරය වගේ උන් ඕනතරම් ඉන්නවා හිඩස පුරවන්න.

  6. Upul says:

    I think this is the best solution the UNP need at this time. These oldies should retire and let younger people to get into these higher positions and run the party. If not, they will never get any experience.

  7. Puransisku says:

    බමුණු කුළයට කෙලවීම පටන්ගත් වගයි ! අනේ මුන් දේශපාලනයෙන් සමු ගන්නවානම් ශ්‍රී ලන්කාවට කරන ලොකුම සේවයයි !

  8. Olugediya says:

    Sajith jatathain hora kanda amarui eyanisai.

  9. CHAMINDA - SADA STF says:

    PLEASE CAN YOU ALL GET LOST… LET SP TAKE CARE OF THE PARTY….
    WE DO NOT NEED ANY OF YOU ALL AT ALL. STAY WITH RANIL AND ENJOY HIS OLD…….

  10. Porak says:

    ඔය කියන 15 දෙනා අනිවා සමනල සමයන් …මහ බැන්කු හොරු සහ රනිල්ගේ තක්කඩි ටික වෙන්න ඕනි…එජාපෙට කෙසේ වෙතත් රටට හොඳයි මුන් අපේ රටෙන්ම එලවන්න පුලුවන්නම් …

  11. Parakum says:

    GOOD RIDANCE for Ranils OLD BOYS network.

  12. නිමල් says:

    මොන බොරුද? එකෙක් වත් ඔය පැනි හැලිය දාලා යන්නේ නැහැ

  13. රටට යහපතක් වෙන පුවතක්…. රනිල් ඇතුලු දූෂිතයන් දේශපාලනෙන් ඉවත් වෙනවා…..අනෙක සජිත් නිසා යූඇන්පීය තවත් වල පල්ලට යනවා……පොහොට්ටුවට තවත් අවු.25 ක් ෂුවර්….

  14. Nihal says:

    They will not contest after next general election – Means they will contest for 2020 general election . Those GUNP donkeys should be eliminated form political landscape for ever from 2020 election.

  15. MD says:

    LANKAWA RALLATA YANA DESAPALANAYATA BARA RATAK.SAJITH NAYAKATHWAYATA KOHETHMA SUDUSU NAHA KIYALA ONA GONEKUTA TERUNATH RALLATA YANA KRAMAYA ANUWA MONAWA WEIDA?DUKAI

  16. Open mind says:

    අපේ රටට…..අපමණ අගයක් !

  17. Sun says:

    That is good for the party and for the country also as a leader who misused the power and authority.

  18. ගයා says:

    එන්න ඉන්න ලීඩර් පිස්සා

Main News