නායක හිමිවරුන් පිරිසක් ඇමති රවි රකින්නට සූදානම්..
August 6, 2017 at 8:40 am | lanka C news
ඇමති රවි කරුණානායක මහතා වෙනුවෙන් සහාය පල කරමින් අදහස් පල කිරීම සදහා නායක හිමිවරුන් කිහිප දෙනෙකු සූදානම් වන බව සති අන්ත පුවත් පතක් වාර්තා කරයි.
උන් වහන්සේලාගේ අදහස වන්නේ ආණ්ඩුවේ ඇති අනෙක් දූෂණ, වංචා මෙන්ම මැතිවරණ නොපැවැත්වීම ආදී බරපතළ කාරනා නොසලකා කරුණානායක ඇමැතිවරයාම ඉලක්ක කරමින් සිදු කරන කටයුතු අනුමත කල නොහැකි බවයි.