නායක හිමිවරුන් පිරිසක් ඇමති රවි රකින්නට සූදානම්..

August 6, 2017 at 8:40 am | lanka C news
නායක හිමිවරුන් පිරිසක් ඇමති රවි රකින්නට සූදානම්..

ඇමති රවි කරුණානායක මහතා වෙනුවෙන් සහාය පල කරමින් අදහස් පල කිරීම සදහා නායක හිමිවරුන් කිහිප දෙනෙකු සූදානම් වන බව සති අන්ත පුවත් පතක් වාර්තා කරයි.

උන් වහන්සේලාගේ අදහස වන්නේ ආණ්ඩුවේ ඇති අනෙක් දූෂණ, වංචා මෙන්ම මැතිවරණ නොපැවැත්වීම ආදී බරපතළ කාරනා නොසලකා කරුණානායක ඇමැතිවරයාම ඉලක්ක කරමින් සිදු කරන කටයුතු අනුමත කල නොහැකි බවයි.

13 views

14 Comments to “නායක හිමිවරුන් පිරිසක් ඇමති රවි රකින්නට සූදානම්..”

  1. Dil says:

    Hang this robbery king.

  2. Karu says:

    එහෙමයි හාමුදුරුවනේ.
    පළතුරු වට්ටියයි ලියුම් කවරෙයි කොච්චර අනුහස්ද?
    රටට, මිනිස්සුනට හෙන ගැහුණත් අපේ ඔය වහන්සේලාට කමක් නැත.

    • ඇටම් බොම් says:

      බලාගන්න පුළුවන් බහ බැංකු මංකොල්ල කාපු සල්ලි බෙදා ගත්ත ච්වර ධාරියෝ කවුද කියලා.

  3. mayadunna says:

    නායක හිමිවරු කියන්නේ සල්ලි දෙන පැත්තට කතා කරන අය. මහින්දගෙ පැත්තෙන් දුන්නොත් එයාලට කතා කරනවා. රනිල්ගෙ පැත්තෙන් දුන්නොත් එයාලට කතා කරනවා.

    • පසුවර්ධන says:

      වැඩියෙම කුලියට කහින හාමුදුරුවරු එදත් හිටියෙ, අදත් ඉන්නෙ UNP යෙ.

    • Christopher says:

      ඒකටත් එක්ක රා අප්පු ජෝශප්ලා.
      සල්ලි දුන්න හෝ නැතා ඊලමට ඇර වෙන කිසි එකකටවත් එකග නෑ.
      No compromise for Tamil Eelam for the church! 

  4. kanthi says:

    kasavatha dapu ganin nansela bududaham vinasa karana apathayo mudalata , car valata , melovarahak nethi padatthalayo

  5. padasira says:

    වත්මන් ආණ්ඩුව පාලනය කරන්නේ එජාප නායකයා ප්‍රමුඛ අධිරාජ්‍ය ගැති අන්ත දක්ෂිණාංශික කුඩා කල්ලියක්. මේ වගේ පිරිස් සෑම රටකම පාහේ සිටිනවා. බටහිර මාධ්‍ය ‘නියෝකොන් කබාල්’ ලෙස ඔවුන් හඳුන්වනවා. මේ කබාල් එකේ නායකයා අගමැතියි. 2001 දීත් මේ අගමැතිවරයා බලයට පත්වී අරමුණු 3ක් වෙනුවෙන් කටයුතු කළා. ෆෙඩරල් රටක් බිහිකිරීම, අන්න දක්ෂිණාංශික උග්‍ර ධනවාදී ආර්ථිකයක් පැලපදියම් කිරීම සහ මේ රට දෙස් විදෙස් ධනවතුන්ගේ දඩබිමක් බවට පත් කිරීමයි. 2004දී ආණ්ඩුව විසුරුවා හැරීමෙන් එය අසාර්ථක වුණත් ඒ කටයුතු දැන් අවශ්‍ය ලෙස සිදු කරනවා. ශ්‍රී ලනිප ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිය පිරිසකුත් ඊට සම්බන්ධ කරගෙන තිබෙනවා. මේ ගමන 1977 පටන් ගත් නිසා අද එය සමරනවා.

  6. Ajith says:

    Haamuduruwanta baninne hethuwak athiwada?
    Me kathawa atthada nodana banina eka warfarin neda.

  7. deshapremiya says:

    Raviyata ochchara aadare mokada kiyala hoyala balannath comisamak daana web wage.

  8. daham says:

    kawuruda me dusil mahanun?

    • Bubbet Rose says:

      Ambara Dhamila, Heenatiyana Samitha and those who going shopping for Yahapalana regime.

  9. ඇබිත්තයා says:

    පන්සලට එක්ක ගිහින් මහනකරවා ගන්නවාලා, මූපන්සලත් විකුණයි.

  10. Liston says:

    Asgiriya nam venna be.

    Malwatha suar ne.

Main News