නායගිය මීතොටමුල්ල කුණු කන්දේ බියකරු ගුවන් දර්ශණ මෙන්න..

April 15, 2017 at 10:28 pm | lanka C news
නායගිය මීතොටමුල්ල කුණු කන්දේ බියකරු ගුවන් දර්ශණ මෙන්න..

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු ගුවනට දිස් වූ අයුරැයි මේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම පින්තූර ගෙන ඇත.

98 views

5 Comments to “නායගිය මීතොටමුල්ල කුණු කන්දේ බියකරු ගුවන් දර්ශණ මෙන්න..”

  1. බන්ඩා says:

    මෙන්න අැත්ත: කොළඹ නගර සභාව 1956 ඉඳන් හැමදාම යුඑම්පී. කොළඹ හැම ගෙයක්ම කඩයක්ම නගර සභාවට බදු ගෙවනවා. ඉතින් කොළඹ කුනු අයිති කොළඹ නගර සභාවටය්. කොළඹ නගර සබාව මෙම කේදවාචයට වග කිව යුතුය්

    • සකල බුජං says:

      කොළඹ නගර සභාව වෙන රටක තිබුන නම් ඒ නගර සභාව අනිවාරයෙන්ම වග කියනව බණ්ඩයියෙ.ඒත් කොළඹ නගර සභාව තියෙන්නෙ ලංකාව කියන දූපතේනෙ බණ්ඩයියෙ.දැන් ඕකට වග කියන්න වෙන්නෙ මහින්ද මහත්තයටයි ගෝඨාභය මහත්තයටයි බණ්ඩයියෙ,ඒ ගොල්ලොනෙ තාම රට පාලනය කරන්නෙ බණ්ඩයියෙ.මොනව උනත් අපි ඔය විපතට පත් වෙච්ච උන්ගෙ පන්තියෙම උන් නිසා අපිට නම් මේ ඛේදවාචකය දරා ගන්න බැහැ බණ්ඩයියෙ සත්තයි.!!!!

  2. PoorCitizen says:

    Spot on.

  3. Saradiel says:

    වත්මන් රජයට ඉල්ලා අස්‌වන ලෙස බල කරමින් සිල් මෑණින් වහන්සේ නමක්‌ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස මාරාන්තික උපවාසයක නිරතව සිටීයා. .

  4. prasanna says:

    මැණිට සිස්සු

Main News