නාය යාමක්.. තිදෙනෙක් අතුරුදන්.. මල සිරුරක් හමුවේ..

December 1, 2019 at 8:02 am | lanka C news
නාය යාමක්.. තිදෙනෙක් අතුරුදන්.. මල සිරුරක් හමුවේ..

වලපනේ මලපත්තාව ප‍්‍රදේශයේ සිදු වූ නාය යාමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු අතුරුදහන් වී තිබේ.

ඉන් එක් අයෙකුගේ මල සිරුරක් හමු වූ බව පොලීසිය කියයි.

මධ්‍ය කදුකරයට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් නාය යාම් අනතුරු මේ වන විට නිකුත් කර ඇත.

8,620 Viewers

One Comment to “නාය යාමක්.. තිදෙනෙක් අතුරුදන්.. මල සිරුරක් හමුවේ..”

  1. Rata Wenuwen says:

    වලපනේ අසුන ගූඇන්පියට ගියනිසා ස්වාබදර්මයා කෝපවී ඇත,
    තව කරදර ඉදිරියට

Main News