නාරාහේන්පිට බිල්ඩිම මගේ නොවෙයි.. බිරිදගේ.. අපි හිගන්නො නොවෙයි..- විජිත හෙරත්..

June 20, 2020 at 1:20 pm | lanka C news
නාරාහේන්පිට බිල්ඩිම මගේ නොවෙයි.. බිරිදගේ.. අපි හිගන්නො නොවෙයි..- විජිත හෙරත්..

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාට අයත් බව කියන නාරාහෙන්පිට ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඔහු සති අන්ත ලංකාදීප පුවත්පත සමඟ අදහස් පළ කර සඳහන් කර ඇත.

මෙම සියලු දේපළ තමන් ගේ නොව තම මාමණ්ඩියගේ බවත් තමන් දේශපාලන කිසි දෙයක් උපයාගෙන නැති බවත් ඔහු සදහන් කර ඇත.

එම ඉඩම් ඇතුළු දේපළ තම මාමණ්ඩියගේ පරම්පරා දේපල බවත් තමන් තම බිරිඳ විවාහ කර ගත්තේ එම දේපළ ලබාගැනීමට නොවන බවත් තමන්ට ද පරම්පරාවෙන් එන දේපොළ ඇති බවත් ඔහු පවසයි.

දේශපාලනයෙන් සතපහක් උපයා නැති බවත් තම දෙමාපියන් රජයේ සේවකයන් බවත් අපි හිඟන්නන් නොවන බවත් ඔහු එහිදී කියා තිබේ.

0 views

79 Comments to “නාරාහේන්පිට බිල්ඩිම මගේ නොවෙයි.. බිරිදගේ.. අපි හිගන්නො නොවෙයි..- විජිත හෙරත්..”

  1. 77 UNP says:

    මේ රටේ ධනවත්ම දේශපාලන පක්ෂේ නායකයෝ හිඟන්නෝ කියල මොළේ කලඳක්වත් තියන කෙනෙක් හිතන්නේ නැහැ. ඒ වගේම මොලේ කලඳක්වත් තියන කෙනෙක් එම පක්ෂෙට චන්දෙ දෙන්නෙත් නැහැ.

Main News