නාලක කළුවැව ධුරයෙන් ඉල්ලා අස්වේ..

March 23, 2021 at 10:40 am | lanka C news
නාලක කළුවැව ධුරයෙන් ඉල්ලා අස්වේ..

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් නාලක කළුවැව මහතා ඉල්ලා අස්වී තිබේ.

ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ සේවා අවශ්‍යතා මත කළුවැව මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

53,307 views
Main News