නාලක ද සිල්වා CID අත්අඩංගුවට ගනී…
October 25, 2018 at 7:16 pm | lanka C news
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශව විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
අද පස්වන දිනයට ප්‍රශ්න කිරීම සදහා ඔහු කැදවා ප්‍රශ්න කිරීම්වලින් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අදම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලේ යයි ඔහුට චෝදනා එල්ල වී ඇත.
aluth darama eka bedumkare tel mila rupiyla wetima yata yawanna aluth drama eka
අපෙ සුවපති මක්ක දොඩයිද කියාල බලමු
A long due action! Why did they take so long?
Now the CID should find out the politicians behind this plot.
It is very easy. Even if CID doesn’t know, the majority in this country knows who will be benefitted by such high-profile assassinations!
BANKU HORU,
NAW HORU ,
RATA WEKUNAGENA KANNO,
RATATA WENA KATINNO
LAGA ENA ANDU WENDA ?
JAMPARA ANDANNE ?
nothing will happen. only a drama Idiots we are not fools
kanna diyaw
bonna diyaw. thopage sahana deemana nethikaraw.
mahadennage tharangeta yana rata sawari nawattapiyaw.
asadarana tax ahosi karapiyaw
BERI NAM DALA PALAYAW