නාවලපිටියෙන් මහින්දානන්දට අභියෝගයක්..
October 15, 2019 at 5:30 pm | lanka C news
නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකවරයා වශයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාව එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසනයේ නව සංවිධායකවරයා වශයෙන් පත්විම් ලැබු සසංක සම්පත් සංජිව මහතාව පිලි ගැනිමේ උත්සවයක් නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් විසින් අද (15) නාවලපිටිය නගරයේදි සංවිධානය කර තිබුණා.
එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසනයේ නව සංවිධායකවරයා වශයෙන් පත්විම් ලැබු සසංක සම්පත් සංජිව මහතා විසින් නාවලපිටිය නගරයේදි ජනාධිපතිවරණ මෙහෙයම් කාර්යයාලයක්ද විවෘත කරනු ලැබුවා.
ජනාධිපතිවරණ මෙහෙයම් කාර්යයාලය විවෘත කිරිමෙන් පසු මාධ්‍යයට අදහස් දැක් වු සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනා එකතු කර ගනිමින් නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවිමට උපරිම අයුරින් කටයුතු කරන බවයි.
නාවලපිටිය ආසනයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා තමන්ට අභියෝගයක් නොවන බවත්, එක්සත් ජාතික පක්ෂය කලකිරි සිටි සියළු පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මහතා නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස පත් කිරිමෙන් පසුව යලිත් කරලියට පැමිණ ඇති බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
P thama okkomala
Nawalapitiya Presidential Election results in 2019
Pohottuwa 46%
UNP 42%
යුද හමුදාවට නායකත්වය දුන්නේ මංවත්, අයියාවත් නෙමෙයි ඒකාලෙ හමුදාපති – ගෝඨාභය
යමක ඇති උපහාසය වගේම අන්තර් ගත දේ තේරුම් ගන්න පුළුවන් සිංහල දන්න උන්ට පමණයි.
අහපිය කියපු දේ සිහියෙන්. ලෝකේ ඔක්කොම උන්ට තියෙන්නෙ දෙමල උන්ගේ පුකේ අමාරුව විතරයි. හීනියට අපිට කෙලවන්න හදන එක තේරුම් ගනියව්.
යුද්දයයි , යුද හමුදාවයි පටලගන්න එපා. ජෙප්පෝ කොහොමත් ඔක්කොම පටලගන්නවා
GR will not allow these corrupt politicians to ruin GR’s image .
පෙනුනට හාල් සමහර ඒවා බොල් ය
පෙඟුනම තමයි දැන ගන්නේ පල් ය
ඒ වගෙ තමයි සෙනඟ දැකුම මල් ය
නාවල පිටි ඇනුවාම පොහොට්ටු ය