නාවලපිටිය නගරය ජලයෙන් යට වේ…

August 1, 2020 at 4:40 pm | lanka C news
නාවලපිටිය නගරය ජලයෙන් යට වේ…

මධ්‍යම කදුකරයට  ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක්   ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 පමණ මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය .

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මැදි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,698 Viewers

2 Comments to “නාවලපිටිය නගරය ජලයෙන් යට වේ…”

  1. Godaya says:

    තොල් බරිය හොදට වතුරෙ පීනනව ඇති . වර්ල්ඩ් කප් කේස් එකත් හරි ගියේ නැහැ නේ .

  2. sinhale le says:

    ඔය පළාතේ ඉන්නේ වැඩියක් සුලු ජාතින් කානු වලට කුනු දමන නිසයි මෙසේ සිදුවන්නේ

Leave a Comment

Main News