නාවලපිටිය වසා දමයි..

January 15, 2021 at 2:10 pm | lanka C news
නාවලපිටිය වසා දමයි..

නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා නාවලපිටිය නගරය විෂබිජහරණය කිරිම සදහා (15) දින සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙලද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කිත්සිරි කරුණාදාස මහතා කියා සිටියේ එම ආශ්‍රිතයන් 16 දෙනෙකුගෙන් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙලදසැල් වලට පිවිස ඇති නිසා සෞඛ්‍යය අංශ උපදෙස් ලබා ගනිමින් වෙලදසැල් වසා දැමිමට තිරණය කල බවයි.

වසා දැමු නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් සහ නගරය 18 දින විෂබිජහරණය සිදු කරන බවද කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

19,130 views

2 Comments to “නාවලපිටිය වසා දමයි..”

  1. රන්වල says:

    ෆිනෑන්ස් ලිපිකරුවෙක් වෙලා ඉදල දේසපාලනේට ඇවිත් කෝටි ගානක් ගසා කාල කෝටිපතියෙක් උන දැන් රටටම කන්න දෙන ගොන්ජෝක් කියල රටම අන්දන නීලකාස හොරෙක් පත් කරපු ජනතාවක් ඉන්න නාවලපිටියට පැණි මුට්ටියක් රත් කරල යවමු.

    • Harshie says:

      නාවලපිටියට විතරක් මොකටෑ පැණි මුට්ටි?කොහෙත් වෙන්නේ,වුණේ ඔය ටිකම තමයි,මොකද ඔය අනික් උන්දැලා හොරු නෙවෙයිද?🙄

Main News