නාවික ලෝකයම බයභීත කල සෝමාලියා කොල්ලකරුවන් දණ ගැස්වූ මහමොලකරු ‘ගෝටා’ කතා කරයි..[Video]

March 16, 2017 at 10:00 am | lanka C news
නාවික ලෝකයම බයභීත කල සෝමාලියා කොල්ලකරුවන් දණ ගැස්වූ මහමොලකරු ‘ගෝටා’ කතා කරයි..[Video]

පසුගිය කාලයේ බින්දුවට බස්සන ලද සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් දැන් නැවතත් පටන් ගෙන ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඇවන්ගාඞ් සමාගම සම්බන්දයෙන් අධිකරණයේ විභාග වන නඩුවක් සදහා පෙනී සිටීමට අධිකරණය හමුවට පැමිනි අවස්ථාවේදීය.

ඒ ආකාරයේ මුහුදු ආරක්‍ෂකන සමාගමක මූලික සංගල්පය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ වන අතර එය ක‍්‍රියාත්මක කිරීමත් සමග සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සම්පූර්ණයෙන්ම අක‍්‍රිය වී ගිය අතර මෑත කාලයේ ඇවන්ගඞ් සමාගමට එල්ල වී ඇති බාධාවන් හේතුවෙන් එහි මෙහෙයුම් ක‍්‍රියාකාරීත්වයට දැඩි බලපෑම් සිදුව තිබේ.

53 views
Main News