නාවික විරුවන් කොරෝනාවට පෙරලා පහර දෙති.. මෙරට කොරෝනා වක‍්‍රය කණපිට හරවන්න සූදානම්.. විශාල පිරිසක් සුවපත් වී ගෙදර යන්න සූදානම්..

May 7, 2020 at 10:22 pm | lanka C news
නාවික විරුවන් කොරෝනාවට පෙරලා පහර දෙති.. මෙරට කොරෝනා වක‍්‍රය කණපිට හරවන්න සූදානම්.. විශාල පිරිසක් සුවපත් වී ගෙදර යන්න සූදානම්..

කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සෙබළුන් සියළු දෙනා ඉදිරි දින කිහිපයේදී සුවපත් වනු ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

ඔවුන් වැඩි පිරිසක් මේ වන විටත් සාමාන්‍ය ලෙස සිටින බවත් වෛරසය සම්පූර්ණයෙන්ව ඉවත් වූ පසු රෝහලෙන් බැහැරව ගොස් තවත් දින 14ක් නිරෝධායනයේ යෙනු ඇති බවත් ඔහු පැවසීය.

මේ වන විට නාවික හමුදාවේ ආසාධිතයන් දාහතර දෙනෙකු පූර්ණ වශයෙන් සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරන්නේ නාවික හාමුදාවේ ආසාදිත සෙබළුන් කිසිවකුත් අසාධ්‍ය තත්ත්වයක නොමැති බවයි.

ඔවුන් අති බහුතරයක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවද ඔවුන් සාමාන්‍ය ලෙස කල් ගත කරන බවද ඇය සඳහන් කළාය.

නාවික හමුදාවේ සෙබළුන් මේ වන විට 367 කොරෝනා ආසාදිතයන් වී සිටින අතර එම ප‍්‍රමාණය කොරෝනා ආසාධිතයන්ගෙන් 45% ක් පමණ ප්‍රමාණයක් වෙයි.

දැනට රෝහල්ගතව සිටින පිරිස 556ක් වන අතර නාවික සෙබළුන් 354 දෙනෙකු අයත් වන්නේ එම පිරිසටයි.

ඒ අනුව මෙම සෙබළුන් සුවපත් වීමත් සමගින් මෙරට තුල කොරෝනා වක‍්‍රය සම්පූර්ණ වශයෙන් වෙනස් වීමකට ලක් වීමට නියමිතය.

215 views

33 Comments to “නාවික විරුවන් කොරෝනාවට පෙරලා පහර දෙති.. මෙරට කොරෝනා වක‍්‍රය කණපිට හරවන්න සූදානම්.. විශාල පිරිසක් සුවපත් වී ගෙදර යන්න සූදානම්..”

  1. Alapaluwa says:

    නියමයි! ජයවේවා!! සියලු දෙනා වහා සුවපත් වේවා!!!

    • විශ්ව says:

      පුළුවන් නම් මේ අලපළුවගේ පළුවටත් බිම දා ගෙන ගහගෙන ගහගෙන ම ගෙදර යන්න. මූ මාර කක්කා ගොඩක්.

      • Saman says:

        සුවපත් වුනාට කමක් නෑ ගෙදර යන්න එපා. ගමේ බයියෝ ගහනව.

    • Pohottu says:

      Shame on you rulers for spreading corona among Navy sailers and Army. This may be a foreign conspiracy as SL is run by dodgy US citizens. Weeraya should hide his head in shame.

    • Alapalu-wage ganita says:

      Toooo Ayeth awada GU-VP ALAPALU Balla

    • OLU says:

      කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සෙබළුන් සියළු දෙනාටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ..අපේ රටින් කොරෝනා වසංගතය දුරු වේවා

  2. Walimuni Abeysekers says:

    GOOD NEWS…..

    • U Turn says:

      නාවුක හමුදා යුවලකගේ අවුරුද්දකුත් මාසයක් වයසැති බිලිදෙකුටයි ඔවුනගේ වැඩිමහල් දරුවාටයි කොරෝනාලු.
      නාවික හමුදා සෙඹළුන්ටයි ඔවුන්ගේ පවුල්වල උදවියටයි තමන්ට මේ ඉරණම අත්කර දුන් අයත් එක්ක කොහොම මෙව්වා එකක් ඇද්ද ?

  3. Amarasinghe says:

    අතිවිශිෂ්ටයි රජතුමනි !!!!!

    • උක්කුං මල්ලී says:

      ලංකාවේ තියෙන්නේ රාජාණ්ඩු ක්‍රමයක් නෙමෙයි. වහලා දම්වැල ගැලෙව්වත් ආයේ දා ගන්නව.

      • සජිත් P says:

        මොනවා වහලද දැන් ඔය දම්වැල ගැලෙව්වේ

      • King Bull says:

        උපතින්ම වහලෙක්.

  4. SL says:

    සියලු තරුණයින්ට වසර ක යුධ හමුදා පුහුණුව දී ,විනය,දරාගැනීමේ හැකියාව,පිළිවෙල,නායකත්වය වර්ධන ය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත් කාලෝචිතය.

  5. sena says:

    මේ අවදානම් තත්වයෙන් රටත් ජනතාවත් මුදවාගන්නට කැපවිම්කරපු ගරු ජනාධිපතිතුමාටත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සොඛ්‍ය සේවයටත් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලවලටත් අපගෙ ප්‍රණාමය

  6. ජෙප්පා says:

    මගේ පැතුම කොරෝනා තව මාස 3 ක් වත් යනකම් ඉදිරියට යා යුතුයි කියන එක. අඩුම ලෙඩ්ඩු 2500 වත්. එතකොට මේ මෝඩ බයියන්ගේ උද්දච්ච කම නිකන්ම බැහැලා යයි.

    • Love nature says:

      ජෙප්පා ,ඔබ මිනිසෙක්ද ? යක්ෂයෙක්ද ? උබට තමයි ස්වභාව ධර්මයෙන් ප්‍රථමයෙන් කොරෝනා දඩුවම ලැබෙන්නේ ..මෛත්‍රී කරන්න ඉගන ගනින් ..

  7. උක්කුං මල්ලී says:

    කවද ඉදන්ද මේ කයිවාරු. අද ඉවරයි හෙට ඉවයි. චීනෙට අල්ලපු රට වියට්නාමය දැන් වැඩ පටන් අරගෙන. අපේ වහල්ලු ස්වයං චූන් වෙනවා. සිංහල ජාතිය මේ විදිහට පිට කොදු බිදගත් කාලයක් ඉතිහාසයේ ම නැතුව ඇති.

    • Dev says:

      Wahallu inne jvp. Elanga chadedi atugawila yawi un.

      • සරදියෙල් says:

        සාඩිං බයි වහලො, උඹේ කකුලෙ තියන දම්වැල ගලවල තියෙන්නෙ. නිදහසේ ඇවිදපං. ඇස් ඇරල ලෝකෙ දිහා බලපං. මේක සුන්දර දිවයිනක්. උඹලගෙ වහල් ගතිය නිසා සාටක පොරවගත්තු දූශිතයො රංචුවක් අපේ මාතෘභූමිය විනාශකරනවා.

    • nimalsiri says:

      owban ukkung mallee,ara paba palihawadana kiyana manthreethumiya kiyana vidihata den serama navykaarayo suwawelaa kiyala kiyanavaanam,pabaa gihilla unuth ekka budiyagaththu hinda wennethiya.pabage
      baduwa dekapu corona vyrus pana epaa kiyala navykaarayange engen penala duwanna ethineda?

  8. aniwa says:

    lol, you guys called yourself journos with such sensationalism headlines.
    Just 2% dies from this virus while over 60% of infected people wont show any symptoms at all. fact !

  9. Saman says:

    ගොන්

  10. Nishantha says:

    Yes, we understand and may noble tripple gems always bless all of you! However, you shouldn’t talk big on what happened. Welisara NAVY completely failed in both assisting health sector and protecting own troops. 34% of Covid19 are welisara Navy. That means you’ve not advised your people to take precautions even after infected were directed.

Main News