නාවික හමුදාපතිගේ හම්බන්තොට ප්‍රහාරයෙන් රජය අවුලක.. නිල ඇදුම් නැතිව එහෙම කරන්න බෑ.. – විජේදාස
December 13, 2016 at 8:02 am | lanka C news
හම්බන්තොට වරයේ පැවති විරෝධතාවය පාලනය කිරීමට පැමිණි අවස්ථාවේ නාවික හමුදාපතිවරයා සිවිල් ඇදුමින් පැමිණි සිටීම බරපතල තත්වයක් බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා කියා සිටියේ සන්නද්ධ හමුදා බල ඇණියක් සමග ගිය නාවික හමුදාපතිවරයා රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදියකුට පහර දීමෙන් රජය ගැටලුවකට මුහුණ පා සිටින බවය.