නාවික හමුදාපතිගේ හම්බන්තොට ප‍්‍රහාරයෙන් රජය අවුලක.. නිල ඇදුම් නැතිව එහෙම කරන්න බෑ.. – විජේදාස

December 13, 2016 at 8:02 am | lanka C news
නාවික හමුදාපතිගේ හම්බන්තොට ප‍්‍රහාරයෙන් රජය අවුලක.. නිල ඇදුම් නැතිව එහෙම කරන්න බෑ.. – විජේදාස

හම්බන්තොට වරයේ පැවති විරෝධතාවය පාලනය කිරීමට පැමිණි අවස්ථාවේ නාවික හමුදාපතිවරයා සිවිල් ඇදුමින් පැමිණි සිටීම බරපතල තත්වයක් බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා කියා සිටියේ සන්නද්ධ හමුදා බල ඇණියක් සමග ගිය නාවික හමුදාපතිවරයා රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදියකුට පහර දීමෙන් රජය ගැටලුවකට මුහුණ පා සිටින බවය.

5 views

4 Comments to “නාවික හමුදාපතිගේ හම්බන්තොට ප‍්‍රහාරයෙන් රජය අවුලක.. නිල ඇදුම් නැතිව එහෙම කරන්න බෑ.. – විජේදාස”

  1. weediy banddara says:

    බබෝ ඒක හමුදා පනත්වල අනුමත නිලඅැදුමක්. ඒතුමා අාවෙ මුහුදෙන් ඒතුමාට ඒය අැදිමට කිසිම තහනමක් නැහැ. අපි හැමදෙම දන්නෙ නැහැ නොදන්න දේ කියන්න හොද නැහැ; ලංකා හොස්පිටල් ඒක ගොටාභයගෙ මෙකත් ඉක්මනට විකුනමු.

    පාඩු ලබන පාර්ලිමෙින්තුව විකුනන්න ඒපා. ඒය අපිට පින්පඩිගන්න තියෙන තැන.

  2. Aba says:

    Whatever it is Minister Wijedasa has the guts to call a spade a spade!

  3. Gayan says:

    This is the uniform that has to wear by officers or sailors going to sea.

  4. Priyanke says:

    It is called the uniform called “sea Rig”. Not civil clothes

Main News