නාවික හමුදාපති ඒ ගැහුවා නොවෙයි.. අයින් වෙන්න කිවුවා.. – නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක..

December 11, 2016 at 3:00 pm | lanka C news
නාවික හමුදාපති ඒ ගැහුවා නොවෙයි.. අයින් වෙන්න කිවුවා.. – නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක..

ඊයේ දිනයේ හම්බන්තොට වරායේදී නාවික හමුදාපතිවරයා විසින් සිදු කලේ පහර දීමක් නොව ඉවත් වෙන්න යයි කීම බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි පවසයි.

නාවික හමුදාපතිවරයාගේ ක‍්‍රියා කලාපය ගැන පැමිණිලි ලැබී නැති බවද කී ඔහු ‘ඒ ගහනවා නොවෙයි… අයින් වෙන්න කියනවා’ යයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

173 views
Main News