නාවික හමුදාපති පයිලට් කරද්දී මාධ්‍යවේදියා හමුදා රහස් පටිගත කලා.. නාවික හමුදපති ඇදගෙන සිටියේ නිල ඇදුමයි.. – ෆොන්සේකා

December 14, 2016 at 10:09 pm | lanka C news
නාවික හමුදාපති පයිලට් කරද්දී මාධ්‍යවේදියා හමුදා රහස් පටිගත කලා.. නාවික හමුදපති ඇදගෙන සිටියේ නිල ඇදුමයි.. – ෆොන්සේකා

හම්බන්තොට වරාය විරෝධතාවයේදී පහර කෑමකට ලක් වූ බව කියන මාධ්‍යවේදියා විසින් හමුදා රහස් පටිගත කිරීමක් සිදු කර ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

එහිදී නාවික හමුදාපතිවරයා සිදු කර ඇත්තේ අදාල මාධ්‍යවේදියාට එය සිදු නොකරන ලෙස දන්වමින් ආරක්‍ෂක වලල්ලෙන් එලියට ගෙන යාම බවද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමති ෆොන්සේකා කියා සිටියේය.

එම සිදුවීම පිටිතින් බලන්නනෙකුට පෙනෙන්නේ බෙල්ල මිරීකීමක්, තල්ලූ කිරීමක් ලෙස බවද කී ෆොන්සේකා මහතා නාවික හමුදාපතිවරයා පහර දීමක් සිදු කර ඇති බවට වාර්තා නැති බවද පැවසීය.

නැවු නිදහස් කර ගැනීමේදී ‘පයිලට්’ කිරීම නම් රාජකාරියක් කිරීමට සිදුවන බවත් එසේ කල හැකි නිලධාරීන් මෙරට සිටින්නේ දෙදෙනෙකු බවත් නාවුක හමුදාපති ඉන් එක් අයෙක් බවත් ඇමතිවරයා සදහන් කරයි.

නිල් පාට ටී ෂර්ට් එක හා කොට කලිසම පයිලට් කරද්දි අදින නිල ඇදුම බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.

35 views

30 Comments to “නාවික හමුදාපති පයිලට් කරද්දී මාධ්‍යවේදියා හමුදා රහස් පටිගත කලා.. නාවික හමුදපති ඇදගෙන සිටියේ නිල ඇදුමයි.. – ෆොන්සේකා”

  1. weediy banddara says:

    නාවික හමුදාපති අැදගෙනහිටියෙ නිලඅැදුමක් ඒ්ක අපි පිලිගන්නව. ඒ උනාට මෙ වෙල්විධානෙට හොදටම පිස්සු නැවක් වරායෙන ඒලියට ගන්න හෝ අැතුල්කිරිම කරන පුද්ගලයා ෆයිලටි. මෙතන උනේ නැව මෙි වර්ජකයන් තම අත්අඩන්ගුවෙ තියාගෙන හිටිය ඒය මුදාගැනිමෙි මෙහෙයුමට ඔහු නායකත්වය දුන්නා. නවිකහමුදාපතිට මෙහෙයුමට අනදෙන්න බැහැ කියල කොතනවත් සදහන්වෙලා නැහැ. මාධ්‍යයවෙදියෙක් උත්සාහකරන්නෙ සෙසු මාධ්‍යයවෙදින්හට වඩා අසිරැ චායාරැපයක් ගෙන තමනන්ගේ වටිනාකම වැඩිකරගැනිම. නමුත් හමුදාව කැමතිනැහැ තමන්ගේ උපායන් හෙලිදරවි වනවාට. ඒ් හෙට ඒවැනිම මෙහෙයුමක් සදහා හෙලිවු උපාය ප්‍රයොජනයට ගතනොහැකි වන බැින්. අපේ රටෙි මෙසෙ උපාය හෙලිකිරිමෙ කනගාටුදායකම සිදුවිමක්ලෙස ඒල් ටි ටි බොමිබකරැවකු කල චන්ද්‍රිකාබන්ඩාරනායක ගාතන තැත ප්‍රභු අාරක්ෂක නිලධාරින වැලැක්වු විඩියෝව ප්‍රසිද්ධකිරිම ඒය රනිල් කල මිලේනියමි සිටි පාවාදිමට සමානය. ඒදා පොලිසිය සිමිකාඩිපතින් හොරැ අැල්ලුවත් සියලුතොරතුරැ රසකතා ලෙස පත්තරවල පලවු නිසා අද හොරැ ඒයට වඩා පරිනත වෙලා.

    ම්වරැනි අප මෙ නාවිතහමුදාපති මාතෘකාව කරගෙන කැගසනවා ඒය මෙ ගොලබාලයන නිවෙන්න නොදෙන ගිනිමැලයක් ලෙ වරින්වර අලුත්කරනව. මෙයට මුවාවි රනිල් සද්ධනැතුව වරාය ගනුදෙනුව කරගෙන යනව. මිලගට මත්තල ,ශ්‍රි ලන්කන් ඒක. කොලබ වරායෙ ඉතිරි ටික. ඉඩමි ටික ජලාස ටික. කරැනාකර මෙය වලකන්න උත්සාහ කරන්න.

    • Ajith says:

      ඒයි Weeding බන්ඩෝ උඹ දන්නවද මෙහෙයුමකදී හමුදා නිලයක් බාවිතා කරන්න ඕනේ ඒ අවස්ථාවට උචිත ආකාරයට අවම නිලයක් සහ බලයක් යොදල බව. මේ වර්ජකයන් අත ගල් කැටයක් වත් තිබුනේ නැහැ. බැරිවෙලාවත් මොවුන් ලග ගල්කැටයක් හෝ පොලුකැබැල්ලක් තිබුනේ නම් ඒ අවස්ථාවට ත්‍රිවිද හමුදාපති වරුන්ම පයිලට් කලයුතුයිද? බූරු කතා කරන්න එපා බන්ඩෝ. බැරිවෙලාවත් මොවුන් ලග මන්නයක් තිබුනේනම් ජනාධිපතිත් මෙහෙයුම පයිලට් කරන්න එයිනේද?
      නාවික හමුදාව බාවිතාකර තිබෙන්නේ ඔවුන්ගේ අති උපරිම බලයි. ඒ වැනි උපරිම නිලයක්/බලයක් යෙදුවේ ඇයි කියා වහාම පරීක්ෂණයක් කලයුතුයි. නැති නම් නාවික හමුදාපති හොරිකඩයෙක් නොවෙයිද? ඔහු මෙවැනි දේකට පැමිණියේ ලකුණු දාගැනීමකට නොවෙයිද?

      • weediy banddara says:

        අජිත් ඔබත් මොන දේ ගැන කථා කලත් මෙි අවස්ථාවෙි නොදන්නා දේ දන්නාලෙස අාවෙගශිලිව කතාකිරිමෙන් මොඩකම ඉස්මතුව අැත රය වෙල්විදානෙගෙ කලවැද්දාට සමානය. රනිල් රට විකුනනකන් මෙි විජෙගුණරත්නට බැන බැන හිටපන්.

  2. භූත ආත්මය says:

    අනේ මෙහෙම ලංකාවක්. පය්ලොට් කරන්නම වටිනවා හැකර කටට. බුත ව්දහනේ.

  3. Dickie Bird says:

    Today, the Navy Commander has fallen into the status of a Police Constable.
    Does the navy Commander pilot the ship from the Docks??
    What was he doing on the shore?

    This idiot has brought disgrace to the entire Navy.
    Why don’t former navy Commanders speakout ?

  4. Pyi says:

    Pilot premanath.

  5. Asoka says:

    ලෝකයේ බොහෝ වරායන්වලට මද්යවෙදින්ට තියා අමුත්තන්ටද ඇතුළුවිය නොහැක. පොටෝ ගන්නවා තියා කැමරාවක් ගෙනියන්න පවා තහනම්ය. අමුත්තන් වරාය තුලට යනවානම් වරාය ගැන දන්නා කියන කෙනෙකු සමග ආරක්ෂක කබායක් සහ හිස්වසුමක් දමාගෙන යා යුතුය. හම්බන්තොට වරාය ගුනේ අයියගේ දාන කාමරය නොව එය ජාත්යන්තර වරායකි. වෙනත් කිසිදු මාධ්යකරුවෙකු එහි සිටි බවක් පුවත් මගින් අනාවරණය නොවිය. එසේනම් ඔහු පමණක් එහි ගියේ ඇයි? ඔහුහට අවසර ලැබීමකින් වරායට ඇතුළු වූයේනම්, නාවික හමුදාවත් උද්ගොෂකයිනුත් අතරට ඔහු ගියේ මන්ද? මධ්යවෙදියෙකු රටක හමුදාපතිවරුන්වත් නොහඳුනන්නේද?

  6. Charuka says:

    Pilot is plane driver. How come he is shipper? Kalawadda doesent know that even.

  7. Xman says:

    SF you have no more credibility, just a joker. Don’t you see everybody laugh at u !!

  8. gorrila says:

    පයිලට් කිරීම කෙසේවෙතත් රට පාවල දීමේ හැකියාව නම් උබට තියෙනව කියල පේනවා

  9. පකලට් says:

    ගොන් කතාමයි කියන්නෙ කලවැද්ද… පයිලට් වෙන්න

Main News