නාවික හමුදාවට කොරෝනා හැදුනේ ජනාධිපතිගේ වරදින්..

April 29, 2020 at 3:26 am | lanka C news
නාවික හමුදාවට කොරෝනා හැදුනේ ජනාධිපතිගේ වරදින්..

නාවික හමුදාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක තුෂාර ඉදුනිල් මහතා සඳහන් කරයි.

කොටි සංවිධානයට සමග යුද්ද කල ආකාරයට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කල නොහැකි බවත් ඔහු පැවසීය.

කොරෝනා මර්දන සටනේ සිටින සටන් පෙරමුණු සඳහා අවශ්‍ය ආරක්ෂක ඇඳුම් පැළඳුම් උපකරණ ආදිය නිසි ලෙස ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ද හිටපු මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ආරක්ෂක අංශ වලට කොරෝනා බෝවීමට ජනාධිපති වගකිව යුතුයි

ආරක්ෂක අංශ වලට කොරෝනා බෝවීමටජනාධිපති වගකිව යුතුයි#sjbapi #LikeUs

Gepostet von SJB Api am Dienstag, 28. April 2020

536 views

105 Comments to “නාවික හමුදාවට කොරෝනා හැදුනේ ජනාධිපතිගේ වරදින්..”

  1. HARAMANIS says:

    MANGE BELLA ULUK WELA NEDA

Main News