නාවික හමුදාවෙන් තවත් වික්රමයක්.. මුහුදේ ගසාගෙන ගිය අලින් දෙදෙනකු බේරාගනී…
July 24, 2017 at 10:30 pm | lanka C news
මුහුදේ ගසාගෙන යමින් සිටි තවත් අලින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් ත්රිකුණාමලය කෙවුලියා තුඩුව අසලදී බේරාගෙන ඇත.
වන ජීවී දෙපාර්තමේන්තුවේද සහයෝගය ඇති බේරාගත් මෙම අලින් දෙදෙනා පසුව අසල වනයට මුදා හැර තිබේ.
Mey Alinta Apala Kalayakdha?
කලින් ගියපු එකා කියන්නෙති ගත්ත ආතල් එක