නාවික හමුදාව කොරෝනා පරදති.. රෝහලේ තවත් 21ක් පමණයි.. ICU නෑ.. මරණ නෑ..

July 5, 2020 at 12:00 pm | lanka C news
නාවික හමුදාව කොරෝනා පරදති.. රෝහලේ තවත් 21ක් පමණයි.. ICU නෑ.. මරණ නෑ..

කොරෝනා ආසාදනය වූ නාවික සෙබළුන් 04 දෙනෙකු අද දිනයේ ද පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

ඒ අනුවය සුවය ලැබූ නාවුක සෙබළුන් ගණන 883 දක්වා ඉහළ යයි.

මේ වන විට රෝහල්ගතය ප්‍රතිකාර ලබන නාවික සෙබළුන් ගණන 21ක් පමණි.

මෙරට කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් ගණන 904 වෙයි.

ඔවුන් කිසිවෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් නොකල අතර කිසිවෙකු මියගියේද නැත.

51 views

4 Comments to “නාවික හමුදාව කොරෝනා පරදති.. රෝහලේ තවත් 21ක් පමණයි.. ICU නෑ.. මරණ නෑ..”

  1. pissu poosa says:

    අනේ සාදු

    • කවි චක්‍රවර්තී says:

      ලෝකයට කොරෝනා එද්දී අපේ පූරුවේ පිණකට ගෝඨාභය ජනාධිපති වෙලා හිටපු නිසා අපි තාමත් ජීවත් වෙනවා. බැරි වෙලාවත් සජිත් ජනාධිපති වුනා නම් අර වැලිසර කඳවුරේ කොරෝනා පැතිරුනු විදියට තමයි ලංකාව පුරාම කොරෝනා පැතිරෙන්නෙ. එහෙනම් සජිත්ගෙ ප්ලැකනිල් බීලම අපේ හුඟ දෙනෙක් මැරිලා.

      උස සිකුරිටි මිටි කම්කරු කියානෝ
      ප්ලැකනිල් බී ඒදණ්ඩේ ගියානෝ
      යාල ගියත් එලවං අලි ඇතානෝ
      කල මඟුලක් නැත මේ ගොං පුතාණෝ…

  2. කවි චක්‍රවර්තී says:

  3. sunimal says:

    රනිල් සිරිසේන මේ කාලේ පාලනය කලා නම් අද අපේ රට ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් මරණ සංකයාව මහින්දට ගෝටාබයට අපේ ප්‍රණාමය

Main News