නාවික හමුදා සෙබළුන් දෙකකට කොරෝනා…

October 18, 2020 at 3:26 am | lanka C news
නාවික හමුදා සෙබළුන් දෙකකට කොරෝනා…

නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කන්කසන්තුරේදී සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම නාවික හමුදා සාමාජිකයින් ආසාදිත බවට හෙලිව තිබේ.

ඔවුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි බවද වාර්තා වෙයි.

24,249 views

2 Comments to “නාවික හමුදා සෙබළුන් දෙකකට කොරෝනා…”

  1. උක්කුං මල්ලී says:

    මේක දැන් සමාජ ගත වෙලා තියෙන්නේ. ආන්ඩුව බොරු කරනවා….. පොහටිටු කාරයොත් ආන්ඩුවට බනිනවා. ඒත් ඊලඟ පාරත් මොකක් හරි ජාතිවාදයක් අවුස්සා ඡන්දේ ගනී

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි,

Main News