නාවුක සෙබලාට කොරෝනා කියා ගම්මු පියාට පහර දෙයි.. රෝහලේ..

May 1, 2020 at 2:10 pm | lanka C news
නාවුක සෙබලාට කොරෝනා කියා ගම්මු පියාට පහර දෙයි.. රෝහලේ..

නාවික හමුදාව සෙබළකුගේ පියාට හා සොයුරාට පහරදීමේ සිදුවීමක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ වන විට තුවාල ලද ඔවුන් දෙදෙනා වාරිපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටියි.

යාපනයේ කදවුරක සේවය කරන මෙම නාවික හමුදා සෙබළා ඔහුගේ අසනීපයකට අවශ්‍ය බෙහෙත් ඖෂධ ගෙන යාමට පැමිණි අවස්ථාවේ ඔහු කොරෝනා ආසාදිතයෙක් සැක කරමින් එම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පවසන්නේ අදාළ නාවික හමුදා සෙබළා මෑතක දී තම නිවසට පවා පැමිණ නැති බවත් කොරෝනා වෛරසය ආසාදිත වූවෙකු යයි තොරතුරු ලැබී නැති බවත් ය.

343 views

57 Comments to “නාවුක සෙබලාට කොරෝනා කියා ගම්මු පියාට පහර දෙයි.. රෝහලේ..”

  1. නෙවිල් says:

    කාලකණ්ණි යුඑන්පි මෝඩයෝ සහ කුහක ජෙවිපි හැත්තට තමයි මෙ රන විරුවන් දිරවන්නෙ නැත්තෙ මුන් උල තියන්න ඕනෙ..අකුදිට උණ ගන්න

  2. Mahesh Gamage says:

    sure ekatama kalakanni 3% EWUN TIKAK WENNA ATHI
    okunta policiye di nelanna ona beepu kiri mathak wenna

    me wage gunayak nathi munta kiyanna thiyenna

    KOTI, SAHARANLA GAHALA MADI THOPITA,, hamudawe poliye kollo nathinan oya chandi ada hitawapu than wala gas hadila.

    hak

  3. Chan says:

    Meka vena case ekak vage corona kiyala dannavanam ekek kittu venne na corona pitin vena ekak yavala minissu karanne corona case nan oththuva dena eka thama

  4. bua says:

    the soldier should come back and deal with them later.

    please hand him necessary weapons.

    in Kurunegala people protested against a house donated for doctors to stay.

    why should these types of citizens be saved. they should get what they deserve. thank you corona.

  5. Lasath says:

    ජනපති තුමනි, වීරෝදාර සෙබලූන්රක්ෂා කිරීම රජයේ වගකීමයි.

  6. Loven says:

    මානව හිමිකම් සමුළුව තියෙන කාලෙට පුද්ගල අතුරුදන් කරපු කාලාකණ්ණි පර බල්ලො තමා මෙ වගේ පර වැඩ කරලා ත්‍රිවිධ හමුදාවට මහජන ගෞරවය නැති කරන්නේ

  7. ranji says:

    මෝඩ හරක් ගණන් ගන්න හොද නැහැ

Main News