නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]
December 10, 2016 at 10:29 pm | lanka C news![නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/jkljh.jpg)
හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.
තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කරන ලදී.
paraya illa aswenu nethinam askaranu
this navy commander is a fattig gongthadiac.he should be gay.
lanka ithihasayeth loka ithihasayeth kohediwath apa daka naha polis pathi thomek, uda hamodapathi thomek gowan hamoda pathithomek samanya janathawa athrata awith minissonta pahara denawa. me prathama wathawatayi dakke. me balo wera kriyawa kale lankawe nawika hamodaa pthi thomayi.
Ranil supuru paridi batalan da weni ugayaka rata edagena yana bawa pehedili 88-89 wage ape Sinhala kollo tika maranna
HARIMA LAJJI RATAKA HAMUDA NAYEKAYEK
I R C DA???
NATHNAM ANA DUN KENA I R C DA ????
ඔය ලේ දුන්නා කියලා ෂර්ට් එකක් නැතිව කැ ගහන ගහන රස්තියාදු කාරයා ඉස්සර තී වීල් එකක් එලවපු ගමේ පාසල් යන දැරිවියෙක් දුෂණය කරලා නාමල් රාජපක්ෂට පින්සිද්දවෙන්න නඩු නැතිව බේරුන තිරිසනෙක්. මු කවදාකවත් හමුදාවේ තියා හදිසි අනතුරකට ලක්වුණ කෙනෙකුටවත් ලේ දුන්න කෙනෙක් නෙමෙයි. එකාත් කවදාකවත් ලේ එකෙක් නෙමෙයි. මාද්‍ය කාරයෝ හිතාගෙන ඉන්නේ උන්ට තැනකට රිංගලා පොටෝ ගහන්න වීඩියෝ කරන්න පුළුවන් කියලා. උන්ට කිසිම සදාචාරයක් නැහැ. විදේශීය නව්කාවක් මෙලෙස මුහුදු මංකොල්ලකාරයෝ ලෙස හැසිරෙන වනචාරි ගොතිරික පිරිසක් විසින් ඇපයට තබාගැනීමෙන් හම්බන්තොට වරායට පමණක් නෙමෙයි මුළු රටටම කරන අපකීරිතියක්. මෙවැනි සිදිවීම් ජාත්‍යන්තර ලොයිඩ්ස් නාවික ආයතනයේ ලියාපදිංචි වුනාම ආයේ හම්බන්තොටට නැව් එන්නේ නැහැ. අනෙක මුන් කිසිම සුදුසුකමක් නැතිව පට්ට හොරාට පන්දම් අල්ලලා පිනා රස්සාවල් අරගෙන ඊට පස්සේ කොළඹ වරාය අදිකාරියේ රස්සාවල් අරගත්තාම ඒවාටත් පඩි නඩි ගෙවන්නේ ලංකාවේ බදු ගෙවන අපිමයි. මෙහෙම උද්ගෝෂණය කරන එවුන්ව වෙඩි තියලා දැම්මත් මදි. මෙතන ෂෝක් වැඩේ කියන්නේ පහුගිය කාලේ ඉන්දියන් ඇම්බුලන්ස් වලට විරුද්දව උද්ගෝෂණය කරපු එකෙක්වම තමයි මේ ඉන්දියන් ඇම්බුලන්ස් එකක රෝහලට ගෙනිච්චේ. මුට ඒ වෙලාවේ තිබුනානේ කියන්න අපෝ මාව ඉන්දියන් ඇම්බුලන්ස් වල ගෙනියන්න එපා කියලා කියන්න.
“SUWAR EKATA UBALAGE MAHA EKA WAGE UBA LOLEK”EDA
Please remmember every one that all of you blamed. Ever have born sri lanka as great leader who is the navy commander.who is onece time thunder some times fkexible gentlemebt. What is the harmfull cituation create in motherland he apper agains that he dont mind his rank or posution and get a more rusk. He is the good fughter and who created SBS in sri la ka agans terorist. Who gave maximum support. Kisima deyak danne nathi minisun me wage weerayekuta dekai panahe kath kiyannath epa hadannath epa.ratata adaraya karana mi isun thamai asadaranayedi rata wenuwen nagee sitinne ekata pata adala naha.thawa duratath chodana karanna epa missnisune ubalata therewith me wage minisunge watinakama eda tera gahuwa wage ayeth gahuwoth.oya tharam dagalanna deyakma wela naha..me inne eda rate hitiya putan apply wage weerayak k iyala hithuwanam eka oya tharam nodanewi mokada asadaranayata warata kalanam wana deta para beda nathi wadak naha.
නැව් ඇවිල්ල වැඩක් තියෙනවද මී හරකො වරාය විකිණුවට පස්සෙ ?
මේ කතාවත් ඉතින් අර ලම්බෝගිනි, හෙලිකොප්ටර්, ඩුබායි මාලිගා වගේ තවත් අලුත්ම නව කතාවක් තමයි, දැන් ඔය ගොන් කට කතා විශ්වාස කරන බූරුවෝ ඉන්නේ පොන්න රැලි වල විතරයි.
අපේ නාවික හමුදාවෙ උසස් නිළධාරියෙකුට මහ සභාවකදි අවිනීත අන්දමට නැගෙනහිර මහ ඇමතිය අවමන් කරන කොට මේ රැවුල් කාර රස්තියාදුකාරය කොහෙද උන්නෙ.ඒ අවමානය කලේ ඇමරිකන් තානාපති ඉදිරියේ.නූගත් නැහැදිච්ච මහ ඇමතියට නාවික හමුදාවෙන් දිවා භෝජන සංග්‍රයක් දීල අපේ බලධාරීන් නැට්ට දෙපරන්ද අස්සෙ ගහගත්තෙ සිය අමනකම් ප්‍රදර්ශණය කරමින්.අද රැහේ එකෙක් රටේ නායකය වෙලා ඉන්න කොට තමන්ගෙම රැහේ එකෙකුට රස්තියාදු කාරයො පහර දෙනව.රැහේ මහ එකා මේ මං ගච්චන්නෙ කොහාටද?හෙට වෙනකොට මේ යමපාලනේ ඉන්න වෘෂභ රාජයෙක් කියයි අපි ඉස්සර වගේ මාධ්‍යවේදියො අතුරුදන් කලේ නැහැ උගෙ කණ ඇහෙන්නෙ නෑ කියපු නිසා කණ රත්වෙන්න දෙකක් දුන්න කියල.එහෙම ගොන් කථා ඕන ගොනෙකුට කියන්න පුළුවන්.රැහේ මහ එකා හෙට පත්තර කියෙව්වොත් දැන ගනියි වෙලා තියන අලකලංචිය.එතකොට කියයි මං හම්බන්තොට උන්න නම් මේක වෙන්න දෙන්නෙ නැහැ කියල.?????
nave commaner Fogot to wear his bra.
hambntota okkoma inne nil balakaye un oka wahannama one.