නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]

December 10, 2016 at 10:29 pm | lanka C news
නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]

හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප‍්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.

තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කරන ලදී. 

1,207 views

41 Comments to “නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]”

  1. Lionheart says:

    Whose electorate is UNP? Sajith! Aimed at him

  2. sunil says:

    පක්කිලි වැඩවලට නාවික හමුදාවේ කොල්ලෝ එන්නේ නැති නිසා වෙන්නැති ලොක්කම ඇවිල්ල තියෙන්නේ

  3. Niyamasinhalaya says:

    Government should take an action immediately. In a civil dress attacking any person is a crime.
    This man cannot lead a battalion.

  4. Ranjan says:

    මූට කවුද යකෝ තරු දුන්නේ. ගලවලා දාපිය බල්ලට

  5. sarath says:

    See the IGP see the Navy Chief all are thugs. This is the caliber we expected from the guards of the nation.

  6. daham says:

    wadagath navika hamuda niladhaareenta mona lajjawak adda me wage asikkitha evun nisaa?

  7. desta says:

    mehema. gyoth me warayata naw enne neha ape prasnna me wage gon widiyata visadaganna behaden itin internationaly hambantota port eka ewarai

  8. Anil ..R... says:

    This Navy Commander is a low-life dog just like that moron sarath fonseka

  9. CHANDA says:

    යහපාලන කෙබර සරුව පිත්තල ප්‍රෝඩාව ,මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි තොපි විදවපියව් දු දරු මුණු බුරු, බිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත්.

  10. ශ්‍රී ලංකාවේ දුර දකින්නා says:

    මහින්ද මහත්තයගෙ කාලෙ මෙහෙම දෙයක් උනාන මෙලහකට කීප දෙනෙක් මැරිල. මතකනෙ රතු පස්වල බොන්න වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මරපු හැට්, තම අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් පෙන්නල රජයට ගන්න ගියපු වෙලේ ඒකට උද්ගෝෂණය කරපු ගාමන්ට් ලමයින්ට වෙඩි තියල එක ලමයෙ මැරුව, භූමි තෙල් මිල අඩු කරන්න ඉල්ලපු ධීවරයොන්ට වෙඩි තියල ධීවරයෙ මැරුව , වැලිකඩ බන්ධනාගාර ඇතුලෙ සිද්ධිය වගේ කොපමණ අපරාධ පහුගිය ආණ්ඩුව කාලෙ උනාද. දැන් එහෙමපවෙන්නෙ නෑ රටේ යහපාලනය ක්‍රියාත්මක වෙනව

    • CHANDA says:

      සුවර් එකට ඔය “දුර දක්නේ 88-89 ට” පස්සේ හදපු එකක්

    • rangana says:

      Ai batalada wadaskaya ….? uba eithkata jathka wela natuwa athi… danna aygen ahala danagan bataanday wadakayawa….?

    • ranna ponil says:

      ඕන ගොනෙකුට ඔහොම කියන්න පුළුවන්.බොරු නම් අහපන් තාත්තගෙන්’

      • singha01 says:

        I doubt he knows who his father is. Therefore he cannot ak. Perhaps, even his mother does not know exactly who hos farther is. Jaathiyak jammayak nathi ewun.

Main News