නාවුක හමුදාවට කොරෝනා හැදුනේ යුද උන්මාදය නිසා..

June 2, 2020 at 12:00 pm | lanka C news
නාවුක හමුදාවට කොරෝනා හැදුනේ යුද උන්මාදය නිසා..

නාවික හමුදාවට කොරෝනා ආසාදනය වූයේ යුද්ධ උන්මාදය නිසා ගත් තීන්දු හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමගි ජන බලවේගයේ අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් සෙවීම සදහා යෙදවූ නාවික හමුදාවට ආරක්ෂක ඇඳුම් පවා ලබා දී නොතිබූ බවද ඔහු පැවසීය.

කොරෝනා මර්දනයේ දී මුල් තැන දිය යුතුව තිබුණේ සෞඛ්‍ය අංශවලට මිස හමුදාවට නොවන බව ඔහු කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.

195 views

30 Comments to “නාවුක හමුදාවට කොරෝනා හැදුනේ යුද උන්මාදය නිසා..”

  1. SL People says:

    Lakshaman Kiriella, Ipadenna Kalin, Thathata Kalin Unmadwu harakek geta ringala lu neda..:D

  2. නිදහස් චන්ද දායකයා says:

    තොට හෙනම ගහපිය. රටට කරපු අපරාධ වලට වන්දිත් ගෙවපිය. වැඩි කල් යන්න කලින් තොපිල වගේ හැතිකරය රටින්ම තුරන් වෙලා පළ.

  3. වෙබ් බුවා says:

    මූට යුද්ධ හමුදාව අරංහ.

  4. Nadeeka says:

    ගොන්නුන්ට යුද්ධ කරන්න වගේම වචාල කමට දොඩවන්නත් පුලුවන් නරි අල්ලයාට වගෙ.

  5. Varuna says:

    This chap is barking!

  6. Vis8 says:

    Send this idiot home in the next elections, please.

Main News