නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..

April 30, 2020 at 11:20 am | lanka C news
නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..

නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කරන්නේ වෛරසයට ගොදුරු වූ නාවික සෙබළුන් සහ ඔවුන් සමග සමීපව ඇසුරු කළ සාමාජිකයන් මේ වන විට හදුනාගෙන ඇති බවත් එමෙන්ම නිවාඩු ලබා ගොස් සිටි සියලු නාවිකයන් නැවතත් කඳවුරට ගෙන්වා ගැනීම නිසා මෙම අවදානම වළක්වා ගත් බවයි.

ආසාදිත නාවික සෙබළුන් මුල් අවස්ථාවේ ප්‍රතිකාර සඳහා රජයේ රෝහලට ඇතුළත් කළ ද පසුව පවතින තත්වය හමුවේ කිසිදු නාවිකයෙකු රජයේ රෝහලකට හෝ ඇතුළත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.

දැනට ආසාදිත සියලු නාවිකයන් නාවික හමුදා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

නිවාඩු සිට නැවත පැමිණ සිටින සියලුම සෙබළුන් නිරෝධායන යොමු කර ඇති බවද ඔහු පැවසුවේය.

එනිසා නාවික හමුදා සාමාජිකයින් ගෙන් වෛරසය සමාජගත වන බවට මහජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

271 views

26 Comments to “නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..”

  1. Banda says:

    Ethakota IDH rohala rajaye ekak noveida navy eke Ada 120 k ekata athulath kala kiyala news valata kiwwa nisai ahuve

  2. nim says:

    No one did not highlight the person who done the mistake. this can not be a mistake i hope that this is political agenda initiated by super guy in NAVY.

  3. Rajitha says:

    Senior officers of navy should responsible for this. Seems to be that they didn’t have a proper plan to create awareness among navy officers after an operation.

  4. mdes says:

    Corona : නිකවැරටිය වසා දමයි..
    April 30, 2020 at 12:00 pm | lanka C news

    බම්බුව තමයි,හැම තැනම දැන් වහගෙන යනවා.ඇයි ? ඒ

  5. Nishantha says:

    Whatever it is, no body says it is a mistake. Navy welisara camp responsible chief must have neglected his prime responsibility. It is unreasonable to blame NAVY as it is a highly dedicated force. This seems to be an individual’s blunder, so find him investigate the incident.

  6. Hiran Muthukuda says:

    අන්තිමට නාවික හමුදාවත් අර හම්බයන්ගේ ගානට වැටුනා…. ලෙඩේ බෝ කරලා.

    • Saman says:

      සාපරාදී LTTE ත්‍රස්තවාදයෙන් රටේ හිටපු ජනාධිපති වරයෙක් ඇතුළු බොහෝ ප්‍රබුවරු මැරුණා . හමුදාවේ දහස් ගණනක් මියගොස් තවත් දසදහස් ගනනක් අබාදිත උනා . එත් ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා .අන්තිම ත්‍රස්තවාදියත් විනාශ කරා . ඒ හෙම බැලුවහම 7ක් මැරුණ කොරෝනා මොන කජ්ජක් ද බෝල අපේ හමුදාවට .

      සීයට 3% යි ගුනාපි ප්‍රේමදාස රනිල් හැත්තයි හකීම් ,ගනේෂන් බදුර්දීන් සුමන්තිරන් එක්ක ගහපු කොරෝනා ප්‍රහාරය මැඩලන එක අපේ හමුදාව කරනවා සිකුරුයි . හමුදාවට ජයවේවා . මගේ රටට ජය වේවා .

  7. sundari says:

    hariyata hari hiran.

Main News