නාවුක හමුදාවේ 136කට කොරෝනා..

April 27, 2020 at 9:20 am | lanka C news
නාවුක හමුදාවේ 136කට කොරෝනා..

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 136 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 63 දෙනාගෙන් 53 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් යයිද ඔහු පැවසීය.

ඊයේ් දිනයේ වාර්තා වූ එම පිරිස අතරින් 16ක් වැලිසර කඳවුරේ සහ 37 දෙනෙක් නිවාඩු ගොස් සිටියදී හඳුනාගත් බව ද ඔහු සඳහන් කළේය.

මේ සියළු දෙනා දැනටමත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන අවශ්‍ය කටයුතු සඳහා යොමු කර ඇති බවත් හමුදාපතිවරයා පැවසීය.

අද දිනයේ සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර සේවයට කැඳවා ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

312 views

62 Comments to “නාවුක හමුදාවේ 136කට කොරෝනා..”

  1. උදාර says:

    නාවික හමුදාවේ කී දෙනෙක් ටෙස්ට් කරලද..?
    මුල් දවස් දෙක තුළ දිනකට 50 ක් ටෙස්ට් කරලා ඒකෙන් 30 ක් වෙන්න positive උනා.
    100 න් 60 ක් Positive උනා.
    තාම වැලිසර hospital එකේ සම්පූර්ණ staff එකේ වත් ටෙස්ට් කරලා නෑ.
    Please increase testing.

    • උදාර says:

      කොහොමත් ටෙස්ට් එකේ false negative එන්න පුළුවන් 30 % ක් වෙනකං..
      ටෙස්ට් එක කරන්න සාම්පල් අරගෙන පැය 3 ට වඩා වැඩි කාලයක් ගත වෙනවා නම් false negative තව වැඩි වෙනවා.
      එතකොට Negative අයගෙත් ආයේ ආයේ ටෙස්ට් කරන්න ඕනි.
      එක පාරක් Negative උනාම ලෙඩේ නෑ කියලා හිතන්න අමාරුයි.
      සමහර තැන් වල Negative ආවම risk එකක් නෑ කියලා වැඩ කරා.
      හොඳම උදාහරණය තමයි පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කරපු ඔක්කොම ටෙස්ට් නෙගටිව් නිසා ඒක open කරා risk එකක් නෑ කියලා.
      හරි නම් එයාල Negative උනත් quarantine කරන්න ඕන.

      • ගොරකයා says:

        මම නම් කියන්නේ ඔක්කොටොම කලින් කොරෝනා මර්ධන එකේ ලොකු තැනගේ මොලේ තියනවද කියල ටැස්ට් කොරන්න ඕන. ඊට පස්සේ ඔක්කොම හරි.

        • උදාර says:

          ඇත්තටම ලොකු තැන කව්රුන් ද…?
          ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද..?
          අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද…?
          බැසිල් රාජපක්ෂ මහතා ද..?
          සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ද..?
          යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද..?
          සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද..?

        • රැට් says:

          මේකෙ ඉන්න බක් පණ්ඩිත යින් ට භාරදුන්නා නං කොරෝනා දවස් 3 න් ඉවරයි ලෝක සෞඛ්‍ය සංවිධානය ක් ගෙන්වා ගනියි උපදෙස් ගන්න කියන්න නම් පුළුවන් එලියේ ඉදන්ම අරක කරන්න මේක කරන්න අරහෙම කරානම් හරි මෙහෙ ම කල නිසයි මෙහෙම උනේ කියලා ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය බවත් හරියට ම කියන්න පුළුවන් උනා ද කලයුතු දේ හරියට මාස්ක් දාන්න එපා අනවශ්‍ය යි කීවා දැන් කියනවා දාන්න කියලා ඉතින් අපි බයිලා ගහනවා මහා පණ්ඩිත යින් වගේ

      • akalanka says:

        කෝ මේ පවිත්‍රා

    • kamal says:

      Really I appreciate your comment

    • උදාර says:

      දැනට යුද හමුදා සාමාජිකයන් අවදානම් අය එක්ක කටයුතු කරාම quarantine කරන්නේ දින 6 ක් පමණයි.
      ඉන්පසු රාජකාරි සඳහා යොදවා ගන්නවා.
      නමුත් ඔවුන් ප්‍රතිශක්තිකරණය ඉහළ තරුණ අය නිසා මුල් දින 6 තුළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය වීමට ඉඩ ඉහළ වේ. එම නිසා ඔවුන් අවම වශයෙන් දින 21 ක් වත් quarantine කල යුතු ය.

      • මිතිලා කුමාරි says:

        දැන් තේරෙනවා නේද හුමදාව මැදිහත්වෙලා කරන නිරෝධායන වැඩපිලිවෙල ගැන හමුදා වේ ඇතුලෙම තියෙන විශ්වාසෙ කොච්චර ද කියල. පට්ටියේ හරක් දානවා වගේ පෝලිමේ තියලා කන්න දීලා , බොන්න දීලා, බජව් දාල ආතල් දීලා ගෙවල් වලට පැටෙව්වට වැඩක් නැහැ අඩුම තරමින් pcr තියා anti body ටෙස්ට් එකවත් කරන්නේ නැහැ. හැබයි මීඩියා ෂෝ එක නම් තිතට තියනවා. ත්‍රස්තවාදීන්ට බය නොවෙච්ච හමුදාවේ විරුවෝ ඇහැට පෙන්නේ නැති කොරෝනා වලට බය වෙලා තියෙන්නේ අදුරදර්ශී දුර්වල තීරණ ගන්නා ජනාධිපති සහ හමුදාපති නිසා. හමුදාවේ අයත් දන්නවා දොස්තරලා කියන දේ නාහන මේ රජය කොහෙටද යන්නේ කියලා.

        • AK47 says:

          ඒ කියන්නේ ලෝකේ හැම රටකම කොරෝනා බෝ වෙලා තියෙනේ ඒ ඒ රට වල ආණ්ඩු වල වරදින් මිසක් කොරෝනා යනු වසංගතයක් නොවන නිසාද?

      • යතාර්ථථවාදියා says:

        ඒ්ක ඇත්ත. මේ අනුව විශාල අවධානමක් තිබෙනවා.

    • උදාර says:

      එක්කෝ අපි මේ අවස්ථාවේ රටක් වශයෙන් අවදානම් සහිත අය සියල්ල ටෙස්ට් කල යුතුය. පුළුවන් තරම් සමාජ දුරස්ථ බව තහවුරු කල යුතුය.
      නැතිනම් මෙලෙස නීති දමා මිනිසුන් පාලනය කිරීමෙන් ඵලක් නොවනු ඇත. මෙතෙක් කල කිසිම දෙයකින් වැඩක් නොවනු ඇත.
      කරනවා නම් හරියට ම කරන්න ඕන. නැත්නම් අත හැර දමන්න ඕන.
      එහෙම නැතුව කරොත් කිසිම වැඩක් නෑ.
      All or none.

    • Kamal says:

      Hamuda, police, phi seratama ppe addinna ewa labadunnanam me thathwaya mehema nowrnna thibunada kiyala hithenawa. Wrna ratawala test karana gana ekka lankawe testing nam adui wage. Duka rajakariya karanna gihin e lamai leda wunata.

    • Hudson says:

      Yes first time in the world Army Navy complete platoons are tested positive for corona. hapoi mage 2/3.

      • Jadason says:

        කොරෝනා ඉවර වෙනකොට උඹේ තුන නැතිවෙනව. ඡන්දෙන් පස්සෙ ඉතුරු දෙකත් නැති වෙනව. මොනව කරන්නද Hadu සනෝ ඕව ඔහොම තමයි.

        උඹ නාඬ හිටින් මගෙ අම්ම අපිට ඔය ආනුර කුමරයගෙන් වත් පස්සෙ ඕක ඉල්ල ගන්න බැරියෑ.

    • kiribatha says:

      rata araksha karanna kiyala awata, arakshaka hamudawa wath ararsha karaganna baha wage.

      Came to power to protect the country, but it seems like new government cannot even protect its forces.

  2. Why not shoot to Suduwelle Kudda ?

    • Hesh says:

      come on man. There will always be irresponsible people. Government has to adjust and adapt.

    • Susantha says:

      Why not shoot the person who released them from the prison in order to justify the release of Udayanga

  3. War Games says:

    සුදුවැල්ලේ මත්ද්‍රව්‍යය ඇබ්බැහි වූවන් ටිකකට මෙහෙම හමුදා පිටින් අඩපන කරන්න පුළුවන්ද ? මෙතන ඊට එහා දෙයක් තියෙනවා මොකක් හරි.මේ කොවිඩ් 19 Biological Weapon එකක් බවට ප්‍රබල මත පලවෙනවා.මේ වගේ B.Weapon එකක Primary Targets වෙන්නේ සතුරාගේ යුද හමුදා.මේ වෙෙරසයේ ස්වභාවය අනුව හමුදාවල බැරැක්ක ජීවිතය,සෙබලුන්ගේ චර්යාව නිසා කොවිඩ් වෙෙරසයට පහසුවෙන් ඔවුන් ගොදුරැවන ස්වභාවයක් තියෙනවා.මේවා දැනගෙන චීනය,රැසියාව තම හමුදාව යොදාගත්තේ ඉතාමත් පරෙස්සම් සහගතවයි.නමුත් දෙයියෝ පය නොගහන තැන්වල ඇතම් මෝඩයෝ පිනුම් ගහනවා.
    ඉතිහාසයේ කියමනක් තියෙනවා බලලෝභින් හා ධනපතියා දෙදෙනෙක්ව මරණයට දක්කවනවා කියලා..ඒ කම්කරැවාව හා සොල්දාදුවාව

    • උදාර says:

      මඟුලක් කතා කරනව.

      • චන්දිමානි says:

        මගුලක්ම නෙමෙයි හලෝ. ටිකක් කියවල බලනව ඒ්ක.

        • උදාර says:

          ඇත්තටම biological weapon එකක් නම් ලොකු අවුලක් තියෙනවා තමයි. එහෙම නම් හමුදාව යොදවා ගන්න එක ලොකු අවදානම් සහගත වැඩක්. 😢😢😢

          • AK47 says:

            එහෙනම් සුදුවැල්ලේ කුඩ්ඩො අල්ලන්න උබල පලයල්ලා.

        • akalanka says:

          පවිත්‍රා ඔබට මා රැවටුනා 4/19 පස්සෙත් මං ගෙදර තනි උනා

      • Gambit says:

        බලපෙරේතයෝ මහා ප්‍රචාරයක් කරන්නට ගොස් දැනටමත් සෙඹළුන්ව අනතුරට දක්කල ඉවරයි.
        කම්කරැවන්ට,දුප්පත් මිනිහටත් බඩගින්නේ මැරෙන්න වෙලා.

        • AK47 says:

          හමුදාව දාගෙන මෙහෙම වත් ගේමක් ගැහුවේ නැත්නම් උබල අපි කොමෙන්ට් කොටන්න වත් ඉතුරු වෙන්නේ නැහැ.

  4. සුදුවැල්ලෙ කෝඩ්ඩො තමා මේ අපරාධය කෙරුවේ…. උන්ට වෙඩී තියලා දාන්නයි තීබ්බො පිලේපීනයො වගේ..

    Please get Support from Traditional Local Medicine System………………………………

    Kindly understand that PCR testing is not a medicine, Ventilation system is not medicine. This all supports only.

    Good Traditional Local Doctor 077 8185597

    • උදාර says:

      අනිවා.. COVID 19 නැති උනත් කුඩු කියන්නේ අපේ රටේ අනාගතේ විනාශය. කොහොමත් කුඩු මුදලාලිලා, කුඩු ලංකාවට ගෙන්වීමට කටයුතු කරන පාතාල සාමාජිකයන්, local agents ල ඔක්කොම වෙඩි තබා ඝාතනය කල යුතුය. Eth මෙහෙ එහෙම වෙන්නේ නෑ. කුඩු මිලිග්‍රෑම් වලින් අහුවෙන අය විතරයි හිරේ හරි යන්නේ. නැත්නම් මිලිග්රැම් ගනනක් අහුවෙන කෙනාගෙන් ප්‍රශ්න කරත් එක එකා ගානේ උඩ ට ගිහින් උඩ ඉන්න අය අල්ලන්න පුළුවන්. ඒත් එහෙම වෙනවද..? අල්ලන තොග ගනන් ඒවත් ආයෙත් market එකටම එනව ද කියලා sure නෑ. තව දැන් හිරේ ඉන්න මාකඳුර මධුෂ් ලංකාවට කුඩු එවන / එවපු කෙනෙක්. ඉතිං එයාව එහෙම මරල දාවි ද..? මේවට සම්බන්ධ දේශපාලන පුද්ගලයන් ඉන්න තාක් කල් ඔවුන් ආරක්ෂිත යි. මධුෂ්ට ලංකවේ සිර ගෙදර විතර ආරක්ෂිත තැනක් ලෝකෙම නෑ.
      එතැන ඉඳගෙන ඔක්කොම ජාවාරම් කරන්න පුළුවන්.

    • උදාර says:

      There is a good tradition medical hospital in Rajagiriya. There are lot of aurwedic doctors there including Professors. Then why don’t they start a COVID19 treatment unit at that hospital. If they are really confident they can open a unit for COVID 19. Then they can ask for patient form government. I’m pretty sure if they doing that government will support them.
      Even almost all the government hospitals have made a COVID 19 units in their hospitals. Even low risk areas. Those are proposing by there doctors and other staff. Then head of institute let them to do.

      • FoolishLankan says:

        It looks like the Government is afraid of these ayurvedic dr.s therefore they are kept isolated?
        But indian pm is bold to tell their people to use local ayurvedic medicines?
        you can see the result.

  5. Atta says:

    I don’t think there won’t be any issue with controlling Walisara incident as they are well disciplined, The problem is if any other get infected from them, it would be hard to control.

    • උදාර says:

      Yes, it’s not a problem with identified military people. Problem is their contacts. Most of them have travelled here and there. And some family members are infected.

  6. Daham says:

    I feel extremely sorry for the navy officers. People who put their life into danger should take the responsibility. None of the democratic countries used the military to combat this virus. Examples are Australia and New Zealand where they have almost eliminated this deadly virus by listening to the advice of medical experts. They never chanted ” Rathana Suthraya” or believed in such acts like done by the Sri Lankan political leader in fighting this menace.

    • උදාර says:

      It’s look like that they have not gain correct medical guidance. There are medical officers in Navy. There is a big hospital attached to Walisara camp. There are consultants attached to Navy. They haven’t done the job well. That’s the bitter truth.
      Usually in government hospitals, when suspected patient come all staff who contacted with patient are quarantined until the test report coming.
      Here they work with high risk people and positive patients without personal protection equipment and they released to society with no quarantine.
      This is a fatal mistake.

      • Dikman Aiyya says:

        ….100% agree with you. THIS IS A BIG BLUNDER,…A FOOLISH MISTAKE. Those who attended the Suduwalla incident should have quarantined,..why they allow them to mingle with rest???? Crazy. The officer in charge of this camp should be sacked for putting all of us in danger. They know the situation. This is pure negligence. Could be a sabotage too,…you never know cos,…this kind of a mistake is hard to believe….looks intentional…

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      කොරෝනා ඉවර වෙද්දි පීකර් සද්දෙට මිනිස්සුන්ගේ කන් බීරී වෙලා තීඅවි.. පීකරෙන් හයියෙන් උදේ හවස පිරිත් දැම්මහම මොකක්දෝ අමුතු සෙතක් ශාන්තියක් අත් වෙනවා කියලා හිතන මන්දබුද්ධික චීවරධාරී පරම්පරාවක් දැන් ඉන්නවා.

      • puncha says:

        Muge amma mu wadala nove reela thiyenne. Ekai me sakkili katha kiyanne.

      • චන්දිමානි says:

        පිස්සෙක්…..

        • Defenser says:

          3% නිර් ආගමික දේශප්‍රේමී සහෝදරයෙක් වගේ.උබට බුද්ධ ධර්මය විශ්වාශ නැත්නම් කට පියා ගෙන හිටපියව්.තම්බි අල්ලා හුවබ්බර් කියල කැගහද්දි නම් බල්ල වගෙ නැට්ට පුකෙ ගහන් හිටිය නේ.

      • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

        @Puncha & චන්දිමානි.. තොපි දෙන්නට කොරෝනා හැදුනම ” පෙරුම්කායම් අතේ බැඳගෙන රතන සූත්‍රය හයියෙන් දමාපු පීකරයක් ගාව ඉඳගෙන හිටපල්ලා ” .. වරු තුනකින් සනීප වෙයි.. මිත්‍යාදෘෂ්ඨික හැත්ත.. ශ්‍රේෂ්ඨ දහමක් විකෘති කරන නිඝණ්ඨයෝ… ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන් දේශනාකලේ මොකක්ද කියලා ඉගෙන ගනිල්ලා.. තක්කඩි චීවරධාරීන් සාසනේ කන්ට කරන ගොන් වැඩ එහෙයි එහෙයි කියලා අනුමත කරන්න කලින්.

        • Covid19 shield says:

          එහෙනම් කියපන් බලන්න ඔබ වගෙ හාමුදුරුවන්ට අපහාස කරන්නට අන්ධබාල පෘතග්ජනය කියල නෙමේද බුදුහාමුදුරුවො ආමන්ත්‍රනය කලේ .සමහර හාමුදුරුවො මෝඩ වැඩ කරනව බිස්නස් වැඩත් කරනවා.එත් නරකම පැවදි දුස්සීලය උනත් උබ වගේ ගිහි දුස්සීලයට වඩා කොහොමත් උසස්.

        • Puncha says:

          Ane gon moosalaya tho konakapala kenekda? Oya suthra wala yam balayak thiyenawa. Tho thoge niganta agama adahagena anik agam walata apahasa nokara hitapan. Wefi jal nogos thota coroba sure.

        • මූ හොඳටම දන්නව මූ මේ කඩේ යන මුන්ගෙ බොසලාට ගියපාර කෙලවුණේ මේ රටේ හාමුදුරුවරු පෙරමුණ ගත් නිසා කියල. ඒකයී මූ මේ හාමුදුරුවරු එක්ක මෙච්චර තරහ.

          මේ පාර අනිත් ටීකටත් කෙලව ගත්තහම ඔය තරහ මරහ ඇරිල යයි.

          අනික යාලුවනේ මූට උත්තර දෙන්න එහෙම කරුණු පැහැදිලි කරන්න මහන්සී වෙන්න යන්න එපා. මොකද මුන්ගෙ මොලවල් වලට එහෙම පැහැදිලි කිරීම් තේරෙන්නෙ නැහැ.

      • jackson says:

        manda buddhikayek mandabuddhika cheewaradarin kiyana vidhiyata wada karanawa. ithin ekai me vinase.

    • Lol says:

      So did chanting rathna suthra did this? In sri lanka the problem is not the government, its the uneducated unruly people. Dont get facts in a knot and use it to blame Buddhism and the government.

  7. Hesh says:

    අපරාදේ, නාවික සෙබලු ටෙස්ට් කරලා ගෙවල් වල යැව්වනම් මේ වෙද්දී රට සෑහෙන හොද තත්වෙක. දැන් කරන්න දෙයක් නෑ. මේ පොකුර ඉතා ඉක්මනින් මර්දනය කරන ගමන් මින් ඉදිරියට සේවයේ නියතු රාජ්ය සේවකයන් පුලුවන් තරම් ටෙස්ට් කරන්න ඕනෙ. දවසට ටෙස්ට් 1000ත් මදි. පුලුවන් තරම් ඉක්මනට 2000ක්වත් කරගන්න වෙයි.

    • උදාර says:

      ටෙස්ට් විතරක් මදි.
      ටෙස්ට් Negative උනත් අනිවාර්යයෙන්ම quarantine කරන්නම ඕනි. මොකද ටෙස්ට් එක false negative 30 %

      • Realman says:

        Negative wena aya quarantine dala aueth dawas kipayakin test kranawa godak than wala
        wala

    • Kadiya says:

      නාවික සෙබළු ඉක්මනින් සුවකරන්න දේශීය වෙදකම යොදාගන්න. බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයට අයුර්වේදෙන් සුවවෙන එක හොඳනම් අපිට දහස් වාරයක් පුළුවන්. හෙලවෙදකමේ සහ අයුර්වේදේ වෙදවරු කියන්නේ දින 3 න් ඔවුන්ට සුවකළ හැකි බවයි. නමුත් බටහිර ඖෂධ කොම්පැනිවල මුදල් බලෙන් හෙලවෙදකමේ සහ අයුර්වේදේ යට ගහගෙන ඉන්නේ. මේ බාධාව මැඩගත්තොත් අපි ගොඩ ආණ්ඩුවත් ගොඩ. බලමු මේ මාෆියාව ක්‍රියාත්මක වෙන හැටි. මහා ධනස්කන්ධයක් යටින් ක්‍රියාත්මකයි.

  8. ගන්ජා හුටස says:

    කුඩ්ඩන්ගෙ අරමුණ හරි.නාවික හමුදාව සට්ඩවුන් කර දමා හෙරොයින් ගන්ජා අයිස් මුහුදෙන් කරදරයකින් තොරව ගෙන්නා ගැනීම.

    • උදාර says:

      අනිවා මේක නිසා නාවික හමුදා මෙහෙයුම් වලට බලපෑම් වෙනවා. එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ලොක්කෝ විසින්. නමුත් ඕනිම කෙනෙකුට තේරෙනවා දැන් මේ යන විදියට හමුදාවන්ට සාමාන්‍ය රාජකාරි වෙනදා වගේ කරන්න වෙන්නේ නෑ කියලා.

      • Dikman Aiyya says:

        ….we have approx….01 million of them all together,…4000,…will not hamper anything…

  9. කමල් says:

    ඇඳිරිය අස්සේ දුරස්ථභාවයෙන් කල හැකි සංවර්ධන වැඩ කරවමු, වැඩ / සංවර්ධන වැඩවලට කුලී වැඩ සහ එදිනෙදා ජීවිකාව සොයාගන්නා අයලුවන් යොදවා ගැනීම, ඉදිරියේදී වර්ෂාව මගින් ඇතිවන ගංවතුර පාලනය සඳහා කාණු පද්ධති සකස් කිරීමට හා හඳුනාගත් වැඩ සඳහා කණ්ඩායම් යොදවා ගැනීම එම අයට රු 5000 දිමනාව අමතර වශයෙන් ගෙවීම මගින් රු 5000 ලබාගන්නා වංචනිකයන් මර්ධනය කල හැකිවීම සහ ජීවනෝපායන් නිර්මාණය කරගත හැකි වනු ඇත (රු 5000 ලබාදීමේදී එදිනෙදා කුලී වැඩ කරන ලෙස සටහන් කරගත් පුද්ගලයින් කැඳවන්න, නොයන අය වෙන් කරගන්න)
    අධිවේගය දෙපස ඈතින් දිගින් දිගටම කොස් පැල හිටවමු (හෝ මාර්ගයට බාධා නොවන යමක්)- තව වසර 10 කින් වසංගතයක් ආවත් බය වෙන්න දෙයක් නැති වෙන්න වැඩ කරමු

  10. Saku says:

    කටුනායක හා බියගම කර්මාන්ත පුරවල ලමයි උස්නත්ව බලල වෙන වෙනම බස් දාල ගමෙ ගිහිල්ල ත් දින 14ක් නිවසින් පිට යන්න එපා කියල ගමෙ කට්ටිය ට ඔවුන් ගෙදරින් එලියට එනවද කියල ප්‍රවුර්ති වලට කියල යවපු කට්ටිය කෙලින්ම කොරොනා රොගින් සමග දින ගනන් ගටුනු කදවුරෙ එකට එක ගොඩෙ හිටපු නාවික සෙබළුන් නිකන් ම ගමෙ යවපු නිල දාරියා කවුද අඩුම තරමින් ඔවුන් ට කෙලින්ම නිවසට ගොස් සමාජය අස්රය නොකරන්නයි පවසන්න කිසියම් හො පුද්ගලයන් නෙද්ද

    • Realman says:

      Mama hithanne government aka, me karana weda fail karanna mokak hari game akak yanawa wennath puluwan

Main News