නාවුක හමුදාවේ 196කට කෙරෝනා.. ආශ‍්‍රිතයන් 13ක්..

April 29, 2020 at 11:20 am | lanka C news
නාවුක හමුදාවේ 196කට කෙරෝනා.. ආශ‍්‍රිතයන් 13ක්..

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් අතරින් නාවික හමුදාවේ 196ක් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඔවුන්ගෙන් 148 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද 48 නිවාඩු ලබා ගෙදර ගොස් සිටිය අය බවද ඔහු පැවසීය.

එමෙන්ම ඔවුන්ගේ ස්පර්ශකයන් ලෙස තවත් 13 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

125 views

15 Comments to “නාවුක හමුදාවේ 196කට කෙරෝනා.. ආශ‍්‍රිතයන් 13ක්..”

  1. fef says:

    ෆොන්සෙකා යුද්ද කලේ හරක් රැළක් මැද්දේ ඉදන් කියලා දැන්නම් හොදටම පැහැදිලියි..
    ඒ නිසාම ඔහුගේ සැලැසුම් කිසි දිනක හරක්ට පැහැදිලි කලේ නැහැ..

    • හෙළයා says:

      thayiya pamaa

    • dev says:

      fonseka harakek bawa terune deshapalanayata awata passe.

    • Kotiya says:

      ෆොන්සෙකා යුද්ද කලේ කොටි රැළක් මැද්දේ ඉදන් මිස, හරක් රැළක් මැද්දේ ඉදන් නොවේ.

    • chami says:

      Hello what you are talking ? ” koheda yanne malle pol “. Please respect the heroes.

    • PEP says:

      මමත් මේ පොන්සේකගෙ පුක් කොව්ලෙක්ව හොය හොයාමයි හිටිරෙ.

      ඔන්න අද තමයි හරියටම එකෙක්ව හම්බ වුණේ.

  2. namal says:

    descipline of the military

    • බුද්ධි says:

      දැන් ඉතිං හුගක් අයගේ රණවිරැගායත් සනීප වෙයි ඉදිරියට.
      කිව්වේ “අපෙන් එකෙකි මේ මිනිසා” කියලයි.කුහකයෝ දැන් මේ මිනිස්සු දැක්කම අහක බලාගන්න,දොරජනෙලුත් වහගන්න තත්වයට පත්වෙලා.
      දැන් අගමැති,ජනපති කෙසේ වෙතත් හිටපු ඇමතියෙක්වත් මේ මිනිස්සු බලන්න ඔය නිරෝධායන කදවුරැ වලට යාවිද ?

  3. උදාර says:

    මේ මාස 3 යනකොට තේරුණා කාගේ මොලෙන් ද යුද්දෙ දින්නේ කියලා. ඒ වගේම කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න එකෙකුටවත් කුහක දේශපාලඥයන් ඉහළට යන්න දෙන්නෙත් නැහැ.

    • උදාර says:

      කව්ද බොලේ මේ මගෙ නම අවභාවිත කරන්නේ..?

      • කැකිරි හේනේ බඩුලාල් says:

        ඇයි උඹේ නම තියන වෙන එවුන් මේ රටේ ඇත්තෙම නැද්ද ? ගොන් බුරුවා.

        • බඩුමරුවා says:

          උඹේ නමත් බඩුලාල් ද..? උඹේ අම්මා නම් මරු බඩුව.
          අම්මා වටේ ගිහින් හදාගත්තු නිසාද උඹට බඩුලාල් කියන්නේ..? කොහොම උනත් ගැලපෙන නම. උඹේ අම්ම නම් මරු.

    • තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ මොලයක් තියෙන උන්ට විතරයි.

      එහෙම තියෙන උන් ඉතිං මෙහෙම කුලියට ලිය ලිය UNP මොන්ගලයන්ට කඩේ යනවයෑ නේද ?

      • උදාර says:

        අපේ සරත් ස’ හිටියා නම් උඹලා වගේ කුඩ්ඩො කොරෝනා එන්නත් ගොඩක් කලින් ඉවර කරලා..මෙලහකට අලුත් නැහැ.

  4. Kumara says:

    ඇයි මතක් නැද්ද මැදවච්චි- කිලිනොච්චි පාමංකඩ- අලිමංකඩ උණා පොඩි පොඩි පරජයන් වලදී…