නාවුක හමුදාවේ 50ක් නිරෝධායනයට..

October 6, 2020 at 10:40 am | lanka C news
නාවුක හමුදාවේ 50ක් නිරෝධායනයට..

නාව්ක හමුදාවේ සෙබළුන් 50 ක පමණ පිරිසක් නිරෝධායනට යොමු කර ඇත.

ඔවුන් යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටි දුම්රිය මැදිරියක මිනුවන්ගොඩ කොරෝනා වැළඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් ගමන් කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැන තිබේ.

එම සෙබල පිරිස දඹකොළපටුන නාවික හමුදා කඳවුර තුළම නිරෝධායන ලක්කර ඇත.

එම දුම්රිය මැදිරියේ ගමන් ගත් සෙසු පිරිස හඳුනා ගැනීමට කටයුතු සිදුවෙමින් තිබේ.

76,507 views

4 Comments to “නාවුක හමුදාවේ 50ක් නිරෝධායනයට..”

  1. Saman says:

    ඉන්දීය එවුන් ගේ Game එකක් වෙන්න පුලුවන්

    ආනයනය කල රෙදි වල තිබ්බ වෙන්නත් පුලුවන

    • kumdhar says:

      ඇත්තක් තියෙන්න පුළුවන්.

    • Kalana says:

      අන්තවාදීන්ට මුල ඉඳන්ම ඕන උනේ ඕක පතුරුවන්න. ඔය Brandix අයිති කාරය ඒ ගොඩේම කෙනෙක් වෙන්නත් පුළුවන්.

  2. MD says:

    මොකද මේ නාවිකයනට වෙලා තියෙන්නේ. ටිකක් සංවරව පිරිසිදුව ඉන්නකො මූදෙන් ගොඩට ආපු වේලාවටවත්.

Main News